ප‍්‍රධාන රෝහල් රැසක කොරෝනා ආසාදිතයන් පිරී යයි..

August 26, 2021 at 3:50 pm | lanka C news
ප‍්‍රධාන රෝහල් රැසක කොරෝනා ආසාදිතයන් පිරී යයි..

කොලඹ ජාතික රෝහල ඇතුළු රට පුරා ප්‍රධාන පෙළේ රෝහල් කිහිපයකම කොරෝනා ආසාදිතයන් සදහා වෙන් කරන ලද වාට්ටු පිරී ගොස් තිබේ.

කොළඹ ජාතික රෝහල, රාගම, කළුබෝවිල, කරාපිටිය, ගම්පහ, රත්නපුර, ඇතුළු රෝහල් ගණනාවක මෙසේ කොරෝනා වාට්ටු පිරී ගොස් ඇත.

වෛද්‍යවරුන් පවසන්නේ මෙම රෝගීන්ගේ සැලකිය යුතු පිටසක් ඔක්සිජන් අවශ්‍යතාවය සහිත වූවන් බවයි.

වාට්ටු පිරි යාම හේතුවෙන් ප්‍රධාන පෙළේ රෝහල් රැුසකම කොරෝනා ආසාදිතයන් සඳහා අමතර වාට්ටු සකස් කරමින් සිටින සිටියි.

එමෙන්ම මේ වන විට එම රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල ද විශාල පිරිසක් කොරෝනා වෛරසයට ගොදුරු වී ප්‍රතිකාර ලබමින් සිටී.

22,549 views

11 Comments to “ප‍්‍රධාන රෝහල් රැසක කොරෝනා ආසාදිතයන් පිරී යයි..”

  1. 3% ට බය බයියා says:

    ඔන්න දැන් තමයි ජවිපෙ විප්ලවය කරන්න අවශ්‍ය පසුබිම හැදීගෙන එන්නෙ. ලෙඩෙන් විතරක් නෙවෙයි, බඩගින්නෙ මිනිස්සු මැරෙනවා නම් ඒක තමයි ජවිපෙ විප්ලවය කරන්න හොඳම වෙලාව. ඉක්මනට එහෙම වෙන්න.

    • 3% ට බය බයියා. says:

      දූපතක් වු ලංකාවට කොරෝනා ගෙනාවේ 🌷එය බෙදාහැරියේ මොලේ භාගෙට මැරිච්ච ලේකම්.
      සජිත් ප්‍රේමදාස මහාතා ජනාධිපති වුනා නම් පාරිභෝගික භාණ්ඩ මිල අඩු කර,මාෆියා කාරයෝ මෙල්ල කර ,ජනතාවට සහන දීලා ,පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අල්ලාගෙන ,ගුරු දෙවිවරුන්ට වැටුප් වැඩි කරනවා.මට රකින්න පරපුරක් නැත,ඔටුනු පලන්දන්න කුමර,කුමාරිකාවන් නොමැත මගේ පරපුරත් ,ඔටුනු පලදන කුමර කුමාරිකාවන් ලංකාවේ දුප්පත් ජනතාව පමණයි
      .

  2. අන්නේකයි says:

    එමෙන්ම මේ වන විට එම රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල ද විශාල පිරිසක් කොරෝනා වෛරසයට ගොදුරු වී ප්‍රතිකාර ලබමින් සිටී.

    අන්නේකයි කොහොමද දේශීය නැත්නම් හෙළ වෛද්‍යවරයෙක්ට කොරෝනා හදුනා කිව්වොත් සම හරක් කට උල් කරගෙන ඉන්නෙ එහෙම එකක් අහන්න ලැබෙන කම්

  3. එකද අනේ සදුදා රට අරින්න හදන්නේ. දේශපාලනය කරන හැම හරකම මැරිලා හමුදාවට රට දුන්නනම් අසරණ අපිටත් තව ටිකක් කල් ජිවත් වෙන්න වාසනාව ලැබෙයි.

  4. Norata Eka says:

    දැන් කියයි, මේ සියළු දෙනා, එන්නත් නොගහපු අය කියලා, නැත්නම් කියයි ප්‍රතිශක්තිය ඇති වෙන්න අවශ්‍ය කාලය ලැබුනෙ නෑ කියලා, සෞඛ්‍ය අංශ තමා පලමුවෙන්ම එන්නත් ලබා ගත්තේ…කාවද මේ රවටන්නේ… කවදා වන තෙක් රවටන්නද???

  5. janatha says:

    පැනි මුට්ටි පස්සේ ගිහින් විද්‍යත්මක රජය අපිව කෑවා…

  6. කුඹුක්කණ් says:

    රටේ සල්ලි කාපු වැක්සීන් එක තමා හොඳටම කලේ.

    බටහිර අසාර්ථක විද්යාව , බටහිර අසාර්ථක සෞක්‍ය අංශ , බටහිර ඖෂධ සමාගම් පවත්වාගෙන යාම සදහා නිර්දේශකරන ලද වැක්සීන්

    ඉතාම හොදින් කොරෝනා පාලනය කරන බව දිනෙන් දින ඉහලයන ආසාධිතයන් , මරන වලින් පෙනේ..

    එන්න අපි පැණි මුට්ටියට බනිමු.

  7. 3% ට බය බයියා. says:

    කොහොම ද පොහොට්ටුවේ වැඩ .බැසිලාගමනයට මාස 2යි ගියේ.

  8. අපේ වැඩපල says:

    මින් මතුවට 3%නේ අවලමුන්ට අපේ ආයතනයේ රැකියාවන් නැත… ඉන්න එවුනුත් කොහොමහරි අයින් කරනව…

    • 3% ට බය බයියා. says:

      මෙත් මල් පිපිදේවා ………….සිත් තුළ මෙත් මල් පිපිදේවා …………
      කරුණා ඉතිරේවා ……සිත් තුළ කරුණා පිපිදේවා ………….. පොහොට්ටුවේ 69ලක්ෂය විතරක් නිදුක් වේවා ! නිරෝගී වේවා! සුව පත් වේවා ! දුකෙන් මිදෙත්වා !කැළණියේ නාගරාජයා ගේ පිහිට ලැබේවා !

  9. Karunarathna says:

    සෞක්‍ය අංශෙ උන්ට ඕන විදියට රට පාලනය අරන්න දෙන්න එපා.. මාස් පඩියෙන් ජීවත් වෙන උන්ට රටේ ආර්තිකේ ගැන තේරෙන්නෙ නෑ.. රට වහලා රටට කෙල උනොත් මුලින්ම කැපෙන්නෙ රජයේ සේවකයන්ගෙ පඩිය කියලා දන්නෙ නැති හරක්..