ප‍්‍රධාන සාක්‍ෂිකරු බොරු සාක්‍ෂි දුන් බව පිලිගනී.. දසනායකට හයමාසයකට පසු ඇප ලැබේ..

January 9, 2018 at 1:20 pm | lanka C news
ප‍්‍රධාන සාක්‍ෂිකරු බොරු සාක්‍ෂි දුන් බව පිලිගනී.. දසනායකට හයමාසයකට පසු ඇප ලැබේ..

මාස හයකට ආසන්න කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ඞී.කේ.පී. දසනායක මහතා අද කොළඹ මහධිකරණය විසින් ඇප මත නිදහස් කරනු ලැබී.

පසුගිය ජූලි මස 12 වැනිදා ඔහු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පුද්ගලයින් කිහිප දෙනෙකු අතුරුදහන් කිරීම හා ඝාතනව කිරීම යන චෝදනා මතයි.

කෙසේ වෙතත් ඝාතන චෝදනාව සම්බන්ධයෙන් තමන් දුන් සාක්‍ෂිය අසත්‍ය බවත් එසේ සාක්‍ෂි දුන්නේ පොලීසියේ බල කිරීමට බවත් ගිය නඩු වාරයේදී බී විජයකාන්තන් නම් පුද්ගලයා පසුගියදා අධිකරණය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කලේය.

27 views

33 Comments to “ප‍්‍රධාන සාක්‍ෂිකරු බොරු සාක්‍ෂි දුන් බව පිලිගනී.. දසනායකට හයමාසයකට පසු ඇප ලැබේ..”

  1. Aurora says:

    රණවිරු දසනායක මතාණෙනි, ඔබ අසාධාරණ විධියට හිරගතකරලා ඔබතුමාට දුන්න කායික, මානසික වධයට සහ රණවිරු ප්‍රතිරූපයට කල හානියට සරිලන පරිදි කෝටි 100 වන වන්දියක් මීට වගකිවයුතු ඇමැතියාගේ ඉඳල පහලට යනකම් ඉන්න සියල්ලන්ගෙන්ම අයකරගැනීමට නඩු පවරන්න. අපි ඔබතුමාට ජය පතනවා. නීරෝගී සුව පතනවා.
    ගම්මන්පිල මැතිඳුනි ඔබට තුති මල් මිටක්. සාධාරණව කල්පනාකල බී විජයකාන්තන් මහතාණනි LTTE යට සම්බන්ධ වුනත් ඔබතුල සිටින මිනිසාට ආචාර කරමි.

  2. ආනමඩුවෙි නන්ද හිමි says:

    නීතිය ඉදිරියේ මොන සෙල්ලමි දැමිමත් වරදක් කර ඇත්නම් ස්වභාව ධර්මය විසින් නිසි දඩුවමි ලබාදෙනු ඇත. ලෝක ධර්මතාවය එයයි. වරදක් කර ඇතිද? නැතිද? යන වග තමාගේ හෘදය සාක්ෂිය දන්නවා ඇත.
    න අන්තලින්ඛෙින සමුද්ධ මජ්ජේ
    න පබිබතානං විවරං පවිස්ස
    න විජ්ජතීසෝ ජගතිප්ප දේසෝ
    යත්ථටිඨිතෝ මුංචෙයිය පාපාකමිම.
    (ධමිම පදය)

  3. SUNIMAL says:

    තමනට අභය දුන් රණවිරුවන් අල්ලා දෙන පාලකයන් ඉන්න රටක, රට බිලිදීම වළක්වාගත හැක්කේ මහජනයා එක්වුවහොත් පමණි.

    • Kings says:

      සුනිමල්. මේ රජයේ කාළකන්නි රන විරුවො විතරක් නෙමෙයි. තමන්ගෙ අඹු දරුවො, අම්මව පවා පාවල දෙයි ඩොලර් ලැබෙනවනම්. මුන් සේරම පන පිටින් පණුවො ගහල විඳවල මැරෙන්න කියල මමනම් උදේ හවා පතනව.

  4. Rohan says:

    Sir.
    Happiest news.
    Finally truth revealed.
    We all know who you are.
    Great heroes you and Sumith for ever.

  5. රාහුල මල්ලී says:

    බොරු සාක්කි මත මාස ගණනක් රිමාන්ඩ් එකේ තියා ගෙන හිටපු එක ගැන අදාල සියළු අයගෙන් වන්දි ඉල්ලා මෙතුමා නඩු මගට යා යුතුය…

  6. indunil says:

    kalu walawenn midunu sanda……

  7. realman says:

    ko ban me anduwata support karana gobbayo tika.. dan meka policiye uwamanawatada wela thiyenne hikz 😀

Main News