ප‍්‍රබලයෙකුගෙන් පාර්ලිමේන්තුවට පාර්සලයක්.. පරීක්‍ෂා කිරීමට පොලිසියට අවසර දී නෑ..

September 10, 2020 at 3:00 pm | lanka C news
ප‍්‍රබලයෙකුගෙන් පාර්ලිමේන්තුවට පාර්සලයක්.. පරීක්‍ෂා කිරීමට පොලිසියට අවසර දී නෑ..

පාර්ලිමේන්තු සංකීර්ණයට ආණ්ඩුවේ ප්‍රබලයකු විසින් පාර්සලයක් යවා ඇති බවත් එය පරික්ෂා කිරීමට පොලිසියට ඉඩ ලබා දී නැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය.

මෙම තත්ත්වය බරපතළ තත්ත්වයක් බවත් එය මන්ත්‍රී ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් බවද කී ඔහු එකී පාර්සලය පරික්ෂා කිරීමට උත්සහ කළ පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයිද කියා සිටියේය.

මෙවන් ක්‍රියාදාමයන් පාර්ලිමේන්තු ආරක්ෂක තත්ත්වය අකර්මන්‍ය කිරීමක් බව පැවසූ ඔහු මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීය.

මේ සම්බන්ධයෙන් සොයාබලා ප්‍රකාශයක් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේය.

39,684 views

10 Comments to “ප‍්‍රබලයෙකුගෙන් පාර්ලිමේන්තුවට පාර්සලයක්.. පරීක්‍ෂා කිරීමට පොලිසියට අවසර දී නෑ..”

  1. SJB says:

    Parcel had been a packet of sanitary napkins for SJB parliamentarians to put on.

    • Alapaluwa says:

      ආන්ඩු පක්ෂෙනම් ඉතින් කුඩු ලාන්සගෙ කුඩු පාර්සලයක් වෙන්න ඇති.

  2. Dikman Aiyya says:

    …..Pohottuwa naaaaaaaNA waaaa,….ikman wenda epooooo….thawa aurudu 4 wath indooooo

  3. siri says:

    Kasippu parcell ekak wennathi.

  4. country man says:

    Nalin Bandara and Marrikkar,has got no brains, just talk

  5. kkuruwita says:

    මුන්ට තියෙන්නෙ රටේ මිනිසුන්ගේ ප්‍රශ්න නෙවෙයි. උන්ගේ යහපතයි, කන බත්පතයි උන්ගෙ ආරක්ෂාවයි ගැන ප්‍රශ්න තමයි.

  6. saman says:

    කුඩු වෙන්න ඇති. ඒකයි චෙක් කරන්න් දෙන්නෙ නැත්තෙ

  7. Ranjan says:

    They do not have anything to talk. Best is for them to keep silent for another 5 years.

  8. Dp says:

    හපොයි…! සිරිසේනගෙ කෙසෙල් කොලේ බත් පතටත් කෙලින්න යන්නේ.

  9. aniwa says:

    ලන්සා සර්ගේ පොඩි බිස්නස් වැඩ වලට අත දාන්න යන්න ඇති මෝඩ සිකුරිටි කාරයෝ.
    ගොන්ජා වගේ උන් තමයි මේවා අවුස්සන්නේ, ඕකව හිරේ දාන්න ඕන.

Main News