රනිල් ෆයිල් අදී.. ප‍්‍රබලයෙකුගේ මගඩි රැසක් හෙලි කරන්න සැරසේ..

September 11, 2019 at 3:50 pm | lanka C news
රනිල් ෆයිල් අදී.. ප‍්‍රබලයෙකුගේ මගඩි රැසක් හෙලි කරන්න සැරසේ..

ප්‍රබලයකුගේ වංචා දුෂණ රාශියක් හෙලි කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව එජාපයට සමීප වෙබ් අඩවි වාර්තා කර ඇත.

පසුගිය කාලය පුරා මෙම ප‍්‍රබලයා චෝදනා එල්ල කිරීම ගැන පුද්ගලයෙකු අගමැතිගෙන් විමසීමේදී පවසා ඇත්තේ නියම වෙලායට සිලළු තොරතුරු හෙලි කරන බවයි.

ඒ අනුව ඉදිරි දිනවලදී අගමැතිවරයා විසින් එකී හෙලිදරවු කිරීම් සිදු කරනු ඇතැයිද සදහන්ය.

52,242 Viewers

9 Comments to “රනිල් ෆයිල් අදී.. ප‍්‍රබලයෙකුගේ මගඩි රැසක් හෙලි කරන්න සැරසේ..”

  1. Sun says:

    All are in the same boat my dear friends. We cannot any of these politicians honestly. I don’t know weather they are going to win or not. The problem is nothing has done to the country. One thing is sure for those who have ruined the country their negative effect if following them until the last drop of breath.

  2. හෙලයා says:

    කෝ මේ ඇත්ත නැත්ත පොත් ලියපු සුජීවයා? රනිලගෙ බැඳුන්කරේ ඇදල ඌ කම්මුතු කරපන් යකෝ.

  3. SLCommunity says:

    Oyage ewa nam okkoma dannawane. Mokuth karanne nathi eka misak. koheda danne na dan ara kiwwa lechchawee inne…. ane habaata ratakata giya kalak…. oyath hari nam inna oni kuuduwe neda?

  4. Upul says:

    There is no point trying to disclose the malpractices done by others unless you are Mr. Clean. You have done the biggest robbery of recent times. The entire country knows how clean you are Mr. Clean.

  5. riya thamusey gana wannna ati heli korannna hadanney.

  6. Sumith says:

    එජාපයේ ඇමතිවරුන්ගෙන් හොරම තක්කඩි රැල ඉන්නේ රනිල් සමග රවි රාජිත වජිර කිරිඇල්ල වගේ සෙට් එක.

  7. Love nature says:

    හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ

  8. desta says:

    me ponna anduwa musala anduwa kawada nethiweida munawa elawapallako ikmanata

  9. sathya says:

    Kunu Dhatha gana nedha mey kiyanne?

Main News