ප‍්‍රබල ඇමතිගේ ඉස්කාගාරයට කෝටි 500ක බදු සහනයක්.. ඇලෝසියස්ටත් කෝටි 500ක සහනයක්..

July 11, 2021 at 10:40 am | lanka C news
ප‍්‍රබල ඇමතිගේ ඉස්කාගාරයට කෝටි 500ක බදු සහනයක්.. ඇලෝසියස්ටත් කෝටි 500ක සහනයක්..

ආණ්ඩුවේ ප්‍රබල දේශපාලඥයෙක් හා ව්‍යාපාරිකයෙකු විසින් සුරාබදු සඳහා වන ගෙවීම පැහැර හරිමින් රුපියල් කෝටි දහසකට ආසන්න මුදලක් මහා භාණ්ඩාගාරයට අහිමි කර ඇතැයි දුෂන විරෝධී හඬ සංවිධානයේ වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

මෙම දේශපාලනඥයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන තනතුරක් දරමින් සිටින අයෙකු බවත් වසර 6කට අධික කාලයක් තිස්සේ තිස්සේ ඔහුගේ ඉස්කාගාරය හරහා රජයට ගෙවිය යුතු සුරා බදු මුදල රුපියල් කෝටි 200ක් බවත් ඊට අදාල ප්‍රමාද ගාස්තු රුපියල් කෝටි 200 ඉක්මවන බවත් ඒ අනුව ගෙවිය යුතු මුළු මුදල රුපියල් කෝටි පන්සීයකට ආසන්න බවත් ඒ මහතා පැවසීය.

එමෙන්ම මහබැංකු වංචාවට චෝදනා ලැබූ අර්ජුන ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් මත්පැන් සමාගම හරහා ද රජයට ගෙවිය යුතු රුපියල් කෝටි 500ක බදු මුදලක් ගෙවීම් පැහැර හැර ඇති බව ද ඔහු පැවසීය.

නීතිය අනුව සුරාබදු දින පහළොවෙන් පහලවට අදාල නිෂ්පාදන මත ගෙවිය යුතු වුවද දැන් සිදුවෙමින් පවතින්නේ ආණ්ඩුවට හිතවතුන්ගේ බදු බර නිදහස් කර සියලු බදු බර අහිංසක ජනතාව මත පැටවීම යයිද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

54,976 views

21 Comments to “ප‍්‍රබල ඇමතිගේ ඉස්කාගාරයට කෝටි 500ක බදු සහනයක්.. ඇලෝසියස්ටත් කෝටි 500ක සහනයක්..”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    මේ දවස්වල ජොන්ස්ටන් මැතිතුමාට විරුද්ධව මඩ ව්‍යාපාරයක් යනව. මේකත් ඒකෙම කොටසක්.

  2. යකා says:

    හොරාට ඉස්සෙල්ල කෙසෙල් කැන වැට පැනල තියෙන්නේ

  3. පබිලිස් says:

    කියො කියෝ ඉන්නෙ නෙතුව නඩු දාන්න නෙත්නම් අර සීනි හොරා එල්ලුවා වගේ තියෙයි

  4. Navinda Wickramasuriya says:

    Most corrupted government in recent years.

  5. REAL MAN says:

    අනේ මේ වගෙ හොර තක්කඩියෙක් ….යාාකා් ඔඩරයා….. තෝ කරන ඩීල් මිනිස්සු දන්නෙ නෑ කියලද හිතාගෙන ඉන්නේ් ……
    වල් පරයා……පූරැවෙ කරැමෙ ට ඉපදුණු පාදඩ ජෙප්පො ……
    අඩුකුලෙ හූනියම් කාරයෙක් ….

  6. ලෙඩෙක් says:

    Most organized crime people are JVP fellows ….
    Totally disgusting …….
    This man has a mental illness …..

  7. saman says:

    Janadipathi thuma wetha,
    Wahama me badhu sahanaya iwath karanna!
    Me kalakanniyawa pohottuwenuth nerapanna!!

Main News