ප‍්‍රබල ඇමතිගේ උපදේශිකාවගේ සැමියා මැර ප‍්‍රහාරයකින් මිය යයි..

September 5, 2017 at 2:10 pm | lanka C news
ප‍්‍රබල ඇමතිගේ උපදේශිකාවගේ සැමියා මැර ප‍්‍රහාරයකින් මිය යයි..

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ උපදේශිකාවකගේ සැමියා මැර ප්‍රහාරයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

මැර ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ පසුගිය 31 වනදා වන අතර එදා සිට ඔහු කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

හතලිස් දෙවෙනි වියේ පසු වූ ව්‍යාපාරිකයෙක් මෙසේ මියගොස් ඇත.

36 views

2 Comments to “ප‍්‍රබල ඇමතිගේ උපදේශිකාවගේ සැමියා මැර ප‍්‍රහාරයකින් මිය යයි..”

  1. Gayantha says:

    Ar~Juna ! Waide dunna ehenan ara manussayata

  2. Bingo says:

    Who is this powerful minister? Can someone give some hint?