ප‍්‍රබල ඇමතිගේ කුණුගොඩෙන් කෝටියක් හමුවෙයි.. ඇමති මාසික වැටුප ලක්‍ෂ එකහමරයි..

February 3, 2018 at 2:10 pm | lanka C news
ප‍්‍රබල ඇමතිගේ කුණුගොඩෙන් කෝටියක් හමුවෙයි.. ඇමති මාසික වැටුප ලක්‍ෂ එකහමරයි..

මාතර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ප‍්‍රබල ඇමතිවරයෙකුගේ මාතර කාර්යාලයේ කුණු ගොඬේ තිබී රුපියල් කෝටියක පමණ මුදල් සොයාගෙන ඇත.

මෙම මුදල් තොගය හමු වී ඇත්තේ ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලය විසින් කාර්යාල පරිශ‍්‍රය පිරිසිදු කිරීමේදීය.

මෙම මුදල් තොගය 5000 නොට්ටුවලින් මිටි බැද කාඞ්බෝඞ් පෙට්ටියක තිබී ඇති අතර එම මුදල් තොගය කාර්ය මණ්ඩලය විසින් ඇමතිවරයාට බාර දී ඇත.

ඇමතිවරයාට කිසිවෙකු හෝ විසින් මෙම මුදල් තොගය ලබා දී එය අමතක වන්නට ඇතැයි සැක කෙරෙයි.

මෙම මුදල ඇමතිවරයෙකුගේ අවුරුදු පහක පමණ වැටුපට ආසන්න වෙයි.

104 views

11 Comments to “ප‍්‍රබල ඇමතිගේ කුණුගොඩෙන් කෝටියක් හමුවෙයි.. ඇමති මාසික වැටුප ලක්‍ෂ එකහමරයි..”

  1. KURUMITTA says:

    janatha meya denagatha yuthyi KAWUDA ME MANUSSAYA
    JANAPATHITHUMANI WHAMA PAREEKSANAYAK OONE

    • Kalu Mallee says:

      Nidan Hora Mitta Dasa

      • Asaranaya says:

        කවුද හොරා, මහ මොල කරුගෙ ගෝල හොරා, කවුද හොරා මන්ගලයා හොරා හොරා

    • kamalasirikuruwita says:

      මෙහෙමත් අමතක වීමක් ! යකෝ එතකොට මෙහෙමවත් සිහියක් නැති එවුන්ද ඇමැති කං කොරන්නේ. බලපල්ල ඕව හොර සල්ලිද කියල. එහෙම කතන්දරත් කලින් අහල තියෙනවනේ .

  2. Hoo N P Kaaraya says:

    Ganan ganna epa, Rajitha kiyuwa wage amathilata mewa lunu bik wage. Ekai gaanak naththe!

  3. SUNIMAL says:

    2015 ජනවාරි 8 වෙනිදා වගේ මුන්ට නැවත රැවටෙන්න එපා

  4. aagamikaya says:

    Samaharavita me salli bandumkara badu vennath puluvan. Kohomath mongalayata mongal hinda berenna monavahari kiyai. Janadhipathita konda thiyenavanam vahama pareekshanayak Tianna.

  5. duminda says:

    janapathi komisamakk?

  6. Nandasoma Suriyaarachchi says:

    මෙහෙම ප්‍රාතිහාර්යය දිව්‍ය ලෝකෙවත් වෙන්නෙ නැතිව අැති…..?

    දේශපාලුවන්ට මේ රට දෙව් ලොවකටත් වඩා සිතූ පැතූ සම්පත් ලබා දෙන ප්‍රබල ස්ථානයක්ය…..!

    සාදු…. සාදු…..සාදු…..!!!

  7. Hewage says:

    Sinhalese go to mirror and see you have that.Because free education and free health create this situation to you.

  8. Raawana says:

    Munge nam daanna umbalata kondak nedda?

Main News