ප‍්‍රබල ඇමතිගේ ලේකම් මැලේසියාවේදී අත්අඩංගුවට.. තෙදිනක් කූඩුවේ.. ඉහල මැදිහත්වීමකින් මුදාගැනේ…

August 24, 2017 at 11:20 am | lanka C news
ප‍්‍රබල ඇමතිගේ ලේකම් මැලේසියාවේදී අත්අඩංගුවට.. තෙදිනක් කූඩුවේ.. ඉහල මැදිහත්වීමකින් මුදාගැනේ…

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ පුද්ගලික කාර්ය මණ්ඩල ප‍්‍රධානියෙකු මැලේසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තුන තුනක කාලයක් රදවා තබාගෙන සිට ඇති බවට වාර්තා වෙයි.

ව්‍යාජ විදෙස් ගමන් බලපත‍්‍රයක් භාවිත කිරීම හා වීසා නොමැතිව මැලේසියාවට ඇතුළුවීම යන චෝදනා මත අදාල තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති අතර ශ‍්‍රී ලංකාව විසින් සිදු කරන ලද ඉහල මැදිහත්වීමකින් හා තානාපති මුක්තිය භාවිත කර මොහු මුදාගෙන ඇතැයිද සදහන්ය.

28 views

One Comment to “ප‍්‍රබල ඇමතිගේ ලේකම් මැලේසියාවේදී අත්අඩංගුවට.. තෙදිනක් කූඩුවේ.. ඉහල මැදිහත්වීමකින් මුදාගැනේ…”

  1. Sadhasorry says:

    Did he go there to bring another load of drugs for beach parties?

Main News