ප‍්‍රබල ඇමතිගේ විදෙස් රෝහලේ සියළු බිල්පත් සයිටම් ගෙවා දමයි..

May 28, 2017 at 3:50 pm | lanka C news
ප‍්‍රබල ඇමතිගේ විදෙස් රෝහලේ සියළු බිල්පත් සයිටම් ගෙවා දමයි..

ප‍්‍රතිකාර ලබා ගැනීම සදහා පසුගියදා විදේශ රටක ප‍්‍රසිද්ධ රෝහලක් වෙත ගිය හෙරට ප‍්‍රබල දේශපාලකයකුගේ සම්පුර්ණ රෝහල් බිල්පත් ‘සයිටම්’ ආයතනය විසින් ගෙවා දමා ඇති බවට වාර්තා වෙයි.

මෙතරම් අධික රෝහල් බිලක් ගෙවා දමන්නට ඇත්තේ සයිටම් ආයතනය සමග පවතින දැඩි බැදීම නිසා වන්නට ඇතැයි කතාබහට ලක්ව ඇත.

52 views
Main News