සිංදු කියන ඇමතියෙක් පොහොට්ටු දොර පාමුල වැද වැටේ.. ජොන්ස්ටන් බැණ පන්නා දමයි…
February 14, 2018 at 3:23 am | lanka C news
වර්තමාන ආණ්ඩුවේ ඇමති ධුරයක් හොබවන්නෙකු ඒකාබද්ද විපක්ෂය සමග එක්වීම සදහා කැමැත්තෙන් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දන්වා තිබේ.
රාජපක්ෂ මහතා විසින් මේ සම්බන්ධයෙන් ඒකාබද්ද විපක්ෂයේ මන්ත්රීවරුනට දැන්වූ අවස්ථාවේදී ඔවුන් දැඩිව විරෝධය පල කර ඇත.
කුරුණැගල පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එහිදී දැඩි ලෙස විරෝධය පල කර තිබේ.
මුල් උත්සාහය වැරදුන් ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂයට එක්වීම සදහා දැඩි උත්සාහයක් දරමින් සිටින්නේ යයිද වාර්තා වෙයි.
Sorry Daya!
Another jump rilasiri ???
no way. we are fed up with your baila
Thank You Johnston for stoping it………..YES NEVER take these SLFP traitors who sat with the yamapalanaya UNP & SOLD all our motheland valuable assets like Hambantota Harbour & Mattala Airport etc etc etc to CHINA & INDIA etc.
එකෙක් ගන්න එපා මහින්ද මැතිතුමනි . අපියි ඔබට චන්දෙ දුන්නේ .අපිට එපා ඕනා වෙලාවට හිටපු නැති ආත්මාර්ථකාමී බඩ වෙනුවෙන් දේශපාලනය කරන එවුන් .අපි තමයි ඔබලාගේ චන්ද දායකයෝ .අපේම් චන්ද ආයෙත් ඕනානම් ඔය එවුන් එකෙක් ගන්න එපා .
ඔය එහාට මෙහාට සිංදු කියකියා පනින සිරිලා වැනි හාල්පාරුවන් නම් මහින්ද මතිතුමෝ ගම්,නියම්ගම් අහලකටවත් වැද්දගන්න එපෝ මුන් සර්පයෝ.නිකම් සර්පයෝ නොවෙයි දෙපැත් නයි.ඔළුගෙඩි දෙකයි එක බඩවැලක් තිබුණට.
Then , how about Gold Face land?
ඇයි, එළදෙන, ගෝල්ෆේස් ලෑන්ඩ් එකෙන් තවත් කොටසක් යමපාලන කාරයෝ වික්කා නේද? ඒ විතරක් නොවෙයි, පිටරැටියන්ට ඉඩම් ගන්න බැරිවෙන්න තිබුන නීතියත් වෙනස් කළා නේද? මහින්ද රජයෙන් ගෝල්ෆේස් ඉඩමේ කොටසක් වික්ක සල්ලිවලින් තමයි ත්‍රිව්ධ හමුදා මුලස්ථානය හදන්නේ. එවන්නද තණකොළ ටිකක්!
ගෝල් ෆේස් ෂැංගිරිලාල් ගනුදෙනුවේ පසු බිම හොඳට අවබෝධකර ගත්තොත් ඔබේ අදහස් වෙනස් වෙනවා.
ඇචිලන් චතුස්රයේ ට්වින් ටවර් ඉඩම පේමදාස මහත්තයා නිකං දුන්නේ.
එයත් ඒ කාලයේ හැටියට වටිනා තීරණයක්.
What about the land given free to the Hilton by Premadasa.
request please don’t take any of those Ministers & any MY3 wing MP’s OR any one from any other = VOTERS gave the victory for SLPP without any those fellows.
so
LETS GO AS IT IS
ask for OPPOSITION LEADER post for now >
then
bring Bills to Parliament for early Parliament Elections >
if not
LETS GO AS IT IS = NO PROBLEM = NO RUSH
මිහිඳුනි තොපව රැක්කේ හෙළබිම සත්ත…
සියොලඟ වටා හැමුවේ හෙළබිම සත්ත…
පරයන් මනස මැරුවේ හෙළබිම සත්ත…
මියෙනා තුරුම තොප හැම රකිනා සත්ත…
පවුරක් ලෙසට තොප වට සිටියේ කවුද..
හිස මත පහරලා පැනලා ගියෙ කවුද..
කෙල කෝටියක් අවමන් කෙරුවේ කවුද..
නුවණින් හිත යොමා තේරුම් ගනු රජිඳ..
හදපිරි වේදනාවන් ඉහිලුවෙ කවුද..
තොප වේදනා ලද කල හැඬුවේ කවුද..
අද මල් හිනා අරගෙන උන් පැමිණෙද්ද..
පස්සට පා පහර දී එලවන්නේ නැද්ද..
පර වසලයන් නැවතත් ලංකර නොගනූ…
සතරක් රියන් උන් හට වෙන් කර තබනූ..
වුණු යම් දොසක් වේ නම් නිවැරදි කරනූ..
මිහිඳුන් යුගය නැවතත් රට රජ කරනූ..
—- හෙළබිම සත්ත
Yes, This is the task what should be done immediately by SLPP, fight for the opposition leadership. Then Go from there. Still government is showing a drama. Nothing will change. They will go as it is without any changes
Moovanang koi pakshayatath …,,,,,,,
එකෙක්වත් ගන්න එපා. ජනතාව ඉන්නව අපිට. අතීත් අද්දැකීම් මතින්,කවුද මේ දුෂ්කර කාලෙ ලගින් උන්නෙ කියල අමතක නොකර ශ්‍රී ල පො ජ් පෙ මුල් කරල පිරිසිදු දෙශපාලන ව්‍යාපාරයක් මතින් රට ගොඩගමු
මිහිඳුනි තොපව රැක්කේ හෙළබිම සත්ත…
සියොලඟ වටා හැමුවේ හෙළබිම සත්ත…
පරයන් මනස මැරුවේ හෙළබිම සත්ත…
මියෙනා තුරුම තොප හැම රකිනා සත්ත…
පවුරක් ලෙසට තොප වට සිටියේ කවුද..
හිස මත පහරලා පැනලා ගියෙ කවුද..
කෙල කෝටියක් අවමන් කෙරුවේ කවුද..
නුවණින් හිත යොමා තේරුම් ගනු රජිඳ..
හදපිරි වේදනාවන් ඉහිලුවෙ කවුද..
තොප වේදනා ලද කල හැඬුවේ කවුද..
අද මල් හිනා අරගෙන උන් පැමිණෙද්ද..
පස්සට පා පහර දී එලවන්නේ නැද්ද..
පර වසලයන් නැවතත් ලංකර නොගනූ…
සතරක් රියන් උන් හට වෙන් කර තබනූ..
වුණු යම් දොසක් වේ නම් නිවැරදි කරනූ..
මිහිඳුන් යුගය නැවතත් රට රජ කරනූ..
—- හෙළබිම සත්ත
තන්හාකාර අවසතාවාදී රට පසෙක දමා තමාගේ පැවැත්ම ගැන සිතූ තම දේෂය පාවාදී වලපල්ලට ගෙනගිය මවන් වසල දේෂපාලුවන් සියල්ලම මින්මතුවට ජනතාව ප්‍රතික්ශේප කරනු ඇත.
Johnston is a bloody rogue too.
…but not as bad as your mom.
උඹේ අම්මද කිව්වෙ
You are a slave working for the mongals for1600 rupees.
Perero why you change name as wijebahu. Have you told that to mother. Bcoz last night also she didn’t told me.
Wijebahu….
Dan Asuuchee kawa athi…..
Asuuchee kochchara kawath wadak naha… mole wanasenawa pamanai…
Susil kiyanne depath nayak. Okawa nan ganna epa.
මේ හුටං පව් නේද හුටං. බනින්න එපා. කිරිබත් කෑල්ලක් දීලා බුලත් කොල්යක්දිලා යාවන්ට නෙ තිබුනේ. හැම කතිරයක්ම චන්දයක්.
සියලු දෙනාගේ සහයෝගය වැදගත්. යටින්ම ආයුතුයි.