සිංදු කියන ඇමතියෙක් පොහොට්ටු දොර පාමුල වැද වැටේ.. ජොන්ස්ටන් බැණ පන්නා දමයි…
February 14, 2018 at 3:23 am | lanka C news
වර්තමාන ආණ්ඩුවේ ඇමති ධුරයක් හොබවන්නෙකු ඒකාබද්ද විපක්ෂය සමග එක්වීම සදහා කැමැත්තෙන් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දන්වා තිබේ.
රාජපක්ෂ මහතා විසින් මේ සම්බන්ධයෙන් ඒකාබද්ද විපක්ෂයේ මන්ත්රීවරුනට දැන්වූ අවස්ථාවේදී ඔවුන් දැඩිව විරෝධය පල කර ඇත.
කුරුණැගල පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා එහිදී දැඩි ලෙස විරෝධය පල කර තිබේ.
මුල් උත්සාහය වැරදුන් ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂයට එක්වීම සදහා දැඩි උත්සාහයක් දරමින් සිටින්නේ යයිද වාර්තා වෙයි.
Danu, Janathawa kala yuthu wanneda eyama.
thilanga sumathipala ?
ඔය අනිත්පැත්තේ ඉන්න එකෙකුවත් හොඳයි කියන්න බැරිය උන් ඔක්කෝම අවස්තා වාදියෝ දැන්වත් තේරුම් ගන්න බලය ඇතිවිට ඉන්නා එකත් බලය නැතිවිට දමා යන එකත් හඳුනා ගන්න හුදෙක් ඔවුන් බලලෝබීය උන්ට එහාපැත්තේ තනතුරු නොමැත්වීමෙන් මෙගොඩට පීනන්න මානබලමින් ඉන්නේ නමුත් මුන් සෙට් එකම අංක එකේ අවස්තාවාදීන්ය 007 මිස්ටර් හිටං ගේ ගජමිතුරු ගෝලයන්ය .මූලදීම ඉඳන් තමාසමග ඉන්නා අය පමණක් අගය කරන්න. ඔය එගොඩපිලේ ගෝලයන් මෙගොඩට ගන්නවානම් අපගේ අප්රසාදය>>???
හැම කතිරයක්ම චන්දයක්. මෛත්රීට ලැබුණු ඡන්ද වලින් කොටසක් හෝ පොහොට්ටුව ලබා ගත යුතුයි නේද 45% සිට 50% කරගැනීමට
45% සිට 50% කරගැනීමට. ගණන් දන්නා උන් බලන්නේ 45 35 කරලා 50 65 කොර ගන්න. ආප්ප කාලා වරෝ.
ගන්න පුලුවන් එකෙක් දෙකෙක් ඉන්නවා. දයාසිරි, සුසිල් වගෙ ගන්න පුලුවන් එකා දෙන්නා අරගෙන ඔය මුතුහෙට්ටියා, SB වගෙ එවුන් යූන්පී එකට යැව්වනම් වැඩෙ හරි.
විලි සංගාවක් අපිට තියනවා ,ආයේ ඉතිං චන්දෙ නමින් කඳුළැල් සලන්නේපා ඉතිං ,දිගාසිරි වේවා …
සින්දු නෙවෙයි ඕකුන් බයලා කියන්නෙ
Dayasiri oya kalin dinuwe oyata minissu aadare hinda neweyi minissu Mahindata aadare hinda.dan penawane wechcha de.dan ithin apahu UNP ekata yanna. wasi gannane Mahinda langata awe.
ජොන්ස්ටන් මෑතිදුනි’, මහින්ද මෑතිදාව ආරක්ශා කරගන්න.පරාජයේදි එතුමා හෑරගිය ,ලාභ ප්රයොජන පසුපස ගිය වසලයන් පලවා හරින්න.එව්න්ට ආගම ,රට, ජාතිය වෑඩක් නෑ.වසලයෝ වසලයෝ.