ප්‍රබල ඇමතිවරයෙකුගේ වාහනයේ මත්ද්‍රව්‍ය හසුවෙයි.. ප්‍රසිද්ද විදුහලක් අසල කුඩු වෙලදාමේ…
July 15, 2018 at 9:20 am | lanka C news
ප්‍රබල කැබිනට් ඇමතිවරයෙකුගේ වාහනක තිබී මත්ද්‍රව්‍ය හසු වූ බවට චෝදනා ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අසල එම වාහනයෙන් මත්ද්‍රව්‍ය විකුණා ඇති බවට සිවිල් සංවිධාන විසින් චෝදනා කර ඇතැයිද ඒ මහතා සදහන් කරයි.
නාරාහේන්පිට අභයාරාමයේදී පැවති විවෘත කිරීමේ උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
කවුද නිමල් ලංසාද?
Lansa awrudu 3k oyle yahapalana anduwet htya hbei..
කලබල වෙන්න එපා. තව කල් තියෙනවනෙ.
හරිම හදිසියිනේ? අවුරුදු 10ක් පර්සි මහේන්ද්‍ර නොකරපුදේ අවුරුදු 3න් මේ ආණ්ඩුවෙන් ඉල්ලන එක වැරදියිනේ? පොඩ්ඩක් ඔය හිටිය වගේ ඉවසමු.