ප්‍රබල ඇමති අනියම් බිරිද සමගින් අනුරාධපුරයේ මෑණියන් හමුවී සාස්ත්ර අසයි..
September 23, 2017 at 2:10 pm | lanka C news
උතුරු මැද පළාතේ පිහිටි විශ්ව ශක්තියෙන් සාස්ත්ර කියනු ලබන ප්‍රසිද්ධ මෑණියන්ගෙන් සාස්ත්‍රයක් ඇසීම සදහා ආණ්ඩුවේ ප්‍රධාන පෙලේ ඇමතිවරයෙක් ආසන්න දිනයක ගොස් ඇති බව වාර්තා වෙයි.
තම අමාත්‍යංශයේ ඇති ගැටුම්කාරී තත්වය ගැනත් පවතින දේශපාලන තත්වය ගැනත් කලකිරීමෙන් සිටින බව පැවසෙන මෙම ඇමතිවරයා පොදුවේ රජයේ කටයුතු ගැන දැඩි ලෙස කලකිරීමෙන් සිටින බවද සදහන්ය.
ඇමතිවරයා හිමිදිරියේම මෙම ගමන ගොස් ඇත්තේ තම අනියම් භාර්යාව යයි කියන කාන්තාවක්ද සමගින් බවද ආරංචි මාර්ග කියා සිටී.