ප්‍රබල ඇමති අලුත් අවුරුද්දට නිලියක් සමගින් සීතල රටකට පනී.. නිල කටයුත්තක් යයි පවුලේ අය රවටයි..
April 13, 2019 at 12:02 am | lanka C news
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් අලුත් අවුරුද්ද සැමරීම සදහා යුරෝපා රටක ගොස් සිටී.
ඔහු සමග සහායට ඔහුට අතිශය සමීප තරුණ රංගන ශිල්පිනියක්ද ගොස් ඇතැයි සමීප ආරංචි මාර්ග තහවරු කරයි.
රාජකාරී සංචාරයක් සදහා යයි කියමින් අදාල ඇමතිවරයා සිය පවුලේ සාමජිකයන්ට පවසා ඔහුව් ලංකාවේ රදවා ගොස් ඇතත් එම අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියා සිටියේ මේ දිනවල කිසිදු නිල විදේශ සංචාරයක් යෙදී නැති බවත් අමාත්‍යංශයේ කිසිදු නිලධාරියෙක් එම සංචාරයට එක්ව නැති බවත්ය.
අදාල රංගන ශිල්පිනිය පැය කිහිපයකට පෙර ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර පසුව දෙදෙනා ඩුබායිහි සිට ගමනාත්ය වූ යුරෝපා රට වෙත එකම ගුවන් යානාවකින් ගමන් කර තිබේ.
දුර්ජන රනතුන්ගද, ඩිජිටල් හරීන්ද?
මේ ගැන විමසීම සදහා රතු සහෝදරයින් හමුවීමට අවශ්‍ය නම් අවුරුද්දේ ගණුදෙනු කරණ නැකතට ඇලෝසියස් හාමුගේ වලවුවට පැමිණෙන්න.
රබර් කොපු ප්‍රීති කියල ගන්නවා දැක්කෙමි
සුකිරි කියල වඳ පෙති ගිලිනවත් දැක්කෙමි
ජොලියට දෑත් අල්ල කිස් දෙනව දැක්කෙමි
උමතු වැඩිකමට තෙත්වුන බවත් දැක්කෙමි
AMMTA DIJITAL NEDA..
Hope they have WiFi in their Hotel
අන් සැපතට ..ඉරිසියා නොක.රනු..
samanalee?…
State the names otherwise don’t publish incomplete news….
Exactly !! We are not stupid to believe these stories. If you know who they are please disclose it, otherwise mind your own business dear C news.
yes very true.. we check this site daily assuming it as more genuine than the green blooded gossip sites. Remember that every article you put here eats valuable time of your readers
අර යූටියුබ් එකේ `සුරත’ බැලුවනම් හොයාගන්ඩ පුලුවන්නේද?
Yes I agree. At least give some clues.
Please read the above comments from Perera.
අර නාකී ජෝන් හම්පඩයට ගෑණු සෙට් වෙන ඵකේ අනික් දේශපාළු අපතයන්ට සල්ලි වලට එන එකේ මොකද්ද අරුමේ….!!!ඒත් මේ රටේ මිනිස්සු බාගෙට භාගයක් ඵදා වේල කන්න නැතුව දුක් විඳිද්දි ඒ අසරණයන්ගේ බදු මුදලින් සුර සැප විඳින මුන්ට කුමක්ද දිය යුතු දඬුවම….?
cut their pricks !