ප‍්‍රබල ඇමති ඇමරිකාවේ නැගනිය ලගට පැන යන්න සැරසේ..

November 16, 2019 at 3:26 am | lanka C news
ප‍්‍රබල ඇමති ඇමරිකාවේ නැගනිය ලගට පැන යන්න සැරසේ..

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් සහාය පල කරන ලද ප‍්‍රබලයන් කිහිප දෙනෙකුම මේ වනවිට කටුනායක ගුවන් තොටුපල ආසන්නයේ හෝටල්වල කාමර වෙන්කර ගෙන සිටින බව දැනගන්නට ඇත.

මැතිවරණ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකාවේ සිටින්නේද විදෙස් ගත වන්නේද යන්න තීරණය කිරීමට නියමිතව ඇත.

ඔවුන් විසින් තමනට අත්‍යවශ්‍ය බඩුබාහිරාදිය ආදිය දැනටමත් මෙම හෝටල් කාමරවල රදවා ඇති බවද වාර්තා වෙයි.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙකු ඇමෙරිකාවේ සිටින සිය සහෝදරිය වෙත යාමට නියමිතව තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ඇමතිවරයා අසීමිත උපයා ගන්නා ලද දේපල එහි සඟවා ඇති බවද පැවසේ.

82,121 Viewers

8 Comments to “ප‍්‍රබල ඇමති ඇමරිකාවේ නැගනිය ලගට පැන යන්න සැරසේ..”

  1. Gamarala says:

    දත් දොස්තර.

    • john the baptice says:

      ඇමරිකාවට පැන්නට හරියන්නෙ නෑ ගෝටා සර්ගෙන් ගැලවීමක් නෑ. එතුමා එහෙ සිටිසන් නෙ. 😀

      • වෙරිසොරි says:

        ඇමරිකාව නෙමෙයි යකො ලෝකෙ කොහේ හිටියත් හොරුන්ට මේ පාර ගැලවිල්ලක් නෑ🤗

        • Saman says:

          ඔව් බන් නාමල්ගෙ වෙඩින් එකේදි මහ බැන්කු හොරු එක්ක ෆොටෝ ගත්තෙ උන්ව අදුරගන්න.

  2. SIRIMAL says:

    Airport Garden Hotel and all major 4 and 5 star hotels have been booked by Rajitha, Sarath, Mervin, Pachaya, Hakeem. The result will be a sledge hammer attack democratically to TNA, especially to Sumanthiran, Hakeem, Badurdeen.

  3. sara says:

    May be pacha Ranawaka

  4. Critic says:

    Why don’t the JO get the court order to stop them fleeing the country? They’re real criminals!

  5. Buddhist says:

    UNP aya plane eken panala yanna plan karanakota, Gota saha Rajapakse pawle ara dock karala thyana Chinese yuda navukawe panala yanna thamai plan karala thiyenne.

Main News