ප‍්‍රබල ඇමති කෝටි 250කට මහනුවර නගරයෙන් ඉඩමක් ගනී..

October 20, 2018 at 11:20 am | lanka C news
ප‍්‍රබල ඇමති කෝටි 250කට මහනුවර නගරයෙන් ඉඩමක් ගනී..

ප‍්‍රබල ඇමතිවරයෙක් විසින් කෝටි 250ක මුදලකට මහනුවර වැව රවුමේ ඉඩමක් මිලදී ගැනීමට යන්නේ යයි වාර්තා වෙයි.

පුද්ගලික සමාගමකට අයත් මෙම ඉඩම අක්කර හයක පමණ විශාලත්වයකින් යුතුය.

නගරයේ ව්‍යාපාරිකයන් පවසන්නේ ඇමැතිවරයා මෙම ඉඩම මිලට ගන්නට යන්නේ සමීපතම පුද්ගලයකුගේ නමකටයි.

ඌව පලාතේ දිස්ත‍්‍රික්කයක් මෙම ඇමතිවරයා නියෝජනය කරයි.

33,662 Viewers

7 Comments to “ප‍්‍රබල ඇමති කෝටි 250කට මහනුවර නගරයෙන් ඉඩමක් ගනී..”

  1. සීගිරි says:

    හොර පවුල් , කූඨ ව්‍යාපාරික හවුල් ,දෙබිඩි පුරවැසියන්, NGO නඩ,බටහිර අතකොළු පිටු දකිමු… !!!! දූෂිතයන්,හොරැන්,මිනී මරැවන් එක්වී ජනතාවට, මව්බිමට එරෙහිව පිහිටුවාගෙන ඇති උන්ගේ රාජ්‍යය පෙරලා දමමු !!!!! ජනතා විප්ලවයකට ජය වේවා !!!! “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්” බිහි කරමු !!!! (සැ.යු : ජනතාවට චන්දෙකින් ආණ්ඩුවක් වෙනස් කරන්න පුලුවන් හා එය නීත්‍යානුකූලයි නම් “ඒ ජනතාවම” ලක්ෂ ගණනින් වීදි බැස ආණ්ඩුව වෙනස් කිරීමේ ඇති වැරැද්ද කුමක්ද ? )

  2. YAMA DUTHA says:

    It is for sure Sun Widyalankara have given this money from the yeild of FCID police junta

  3. ගන්ජ බන්ඩා says:

    අනුන්ග‌ෙ නමට ඉඩම් අරග‌ෙ‌ෙන තමන්ව ද‌ේසපාලනයාන් අතු ගෑ විලා ගිය‌ොත් ලලිත් ඇතුලත්මුදලිට මලහම එයාග‌ෙ ද‌ේප‌ොල වලට ව‌ෙච්ච වැඩ‌‌ෙ‌ි ව‌ෙ‌ය්ද දන්න‌ෙ නැහැ.

  4. ගන්ජ බන්ඩා says:

    අනුන්ග‌ෙ නමට ඉඩම් අරග‌ෙ‌න ‘අප්පච්චි මලා’ වත් ද‌ේසපාලනය‌ෙ‌න් අතු ගෑ විලා ගිය‌ොත් ලලිත් ඇතුලත්මුදලිට මලහම එයාග‌ෙ ද‌ේප‌ොල වලට ව‌ෙච්ච වැඩ‌‌ෙ‌ි ව‌ෙ‌ය්ද දන්න‌ෙ නැහැ. නැත්නම් ද‌ෙන්නම ඉඩම තමන්ග‌ෙ න‌ෙව‌ෙය් කියය්ද දන්න‌ෙ නැහැ.

  5. john the baptice says:

    මහානුවර අලියා ලකුනින් ආපු ඇමති කෙනෙක් මැතිසබේ රනිල් ලගම ඉන්න කෙනෙක්

  6. Alapaluwa says:

    තදින්ම සොයාබලන්න කිරිඅලයා ගැන.ඕක සටකපටියා නිලකසහොරා.

  7. david milibanda says:

    Harin ?????????????

Main News