ප‍්‍රබල ඇමති කෝටි 81කට කොළඹ 07න් ඉඩමක් ගනී…

July 6, 2019 at 10:00 am | lanka C news
ප‍්‍රබල ඇමති කෝටි 81කට කොළඹ 07න් ඉඩමක් ගනී…

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් සිය සහෝදරියකගේ නමින් කොළඹ 7 හෝර්ටන් පෙදෙසින් ඉඩමක් මිලදී ගැනීමට සූදානම් වන බව මාධ්‍ය වාර්තා පළවෙයි.

හෝර්ටන් පෙදෙසේ පර්චස් 48ක් මෙසේ ඇමැතිවරයා විසින් මිලදී ගැනීමට කටයුතු කරමින් ඇති බවද වාර්තාවේ දැත්වෙයි.

මුදල වැය කරන්නේ ඇමතිවරයා වුවද ඔහුගේ සහෝදරියකගේ නමට ඔප්පුව ලියන්නට කටයුතු සූදානම් කර ඇති බවද පැවසේ.

මෙම ඉඩමේ එක් පර්චසයක් එක් කෝටි හැත්තෑ ලක්‍ෂයකි.

ඒ අනුව මුළු ඉඩම සඳහා රුපියල් අසූ එක්කෝටි හැට ලක්ෂයක් ගෙවීමට නියමිත ය.

දැනටමත් ඉඩම වෙනුවෙන් කෝටි 5ක අත්තිකාරම් මුදලක් ගෙවා ඇති බවද වාර්තාවේ.

22,950 Viewers

6 Comments to “ප‍්‍රබල ඇමති කෝටි 81කට කොළඹ 07න් ඉඩමක් ගනී…”

  1. ලෙබ්බේ says:

    Unta owa bohoma sulu mudalak. Hariyata lunu bikak wage. Hora kapu ape badu mudal nisa.

  2. pisso says:

    MUNTA HENA GAHANAWA

  3. john the baptice says:

    වහාබි රිෂාර්ඩ්

  4. Gayantha says:

    බැන්කු හොරා

  5. Open mind says:

    එදා වේල පිරිමසාගන්න බැරිව හිටි එවුන් එදා මෙදා තුර තට්ටු ගෙවල් හදලා තියෙනවා. නැත්නම් පාර්ලිමේන්තු යන්න මේ හැටි මරාගනීයි ද ?

  6. Sun says:

    They use the money earned in illegal ways for these investments. But their hearts know what is happening and where they heading with these corrupted minds. They creating a long journey by dragging all these luxuries for future. Some want to show the power by showing the treasure. But the power is within us by developing internally and refine minds by understanding the nature my dear friends.

Leave a Comment

Main News