ප්‍රබල ඇමති ගෙන්වූ හොර බඩු ගොගයක් නිදහස් කරන්න බෑ කියලා.. රේගු අධ්යක්ෂ ජනරාල් ඉවත් කල හේතුව මෙන්න..
January 31, 2019 at 12:02 am | lanka C news
රේගුවේ අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන ලද චාල්ස් මහත්මිය එම ධුරයෙන් ඉවත් කර විශ්‍රාමික හමුදා නිලධාරියෙකු එම ධුරයට පත් කිරීමට යන්නේ වරායට ගෙන්වන ලද භාණ්ඩ තොගයක් නීති විරෝධී ලෙස නිදහස් කිරමට ඇය විරුද්ද වූ නිසා රේගු වෘත්තීය කියයි.
ප්‍රබල ඇමතිවරයෙක් විසින් ශ්‍රි ලංකා නායම යටතේ ප්‍රති අපනයනය කිරීමට වියට්නාමයේ සිට ගෙන්වන ලද ගම්මිරිස් හා කරුංකා තොගයක් නිදහස් කිරීමට අධ්යක්ෂ ජනරාල්වරිය දැඩි විරෝධය පල කිරීම මෙයට ආසන්නතම හේතුව යයිද පැවසෙයි.
මේ අතර මුදල් අමාත්‍යංශයේ ඉහල නිලදාරියෙකු සමග සමීප සම්බන්ධතා ඇති ව්‍යාපාරිකයෙකු විසින් නීති වරෝධී ලෙස ගෙන්වන ලද වාහන අමතර කොටස් තොගයක් නිදහස් කිරීමටද ඇය විරුද්ද වීම මීට බලපා ඇතැයිද සදහන් වෙයි.
මේ සම්බන්ධයෙන් වන සටහනක් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු සිය ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත.
අයිශේ විල්පත්තුවට තමා බඩු ගෙනාවා… ඒවා නිදෂ් කරන්න දුන්නේ නැහැ.. මාරු කරා 😀 😀 😀
මහා බැංකු හොරු දැන් රේගු වත් සුද්ද කරන්න යන්නේ
Whole day he was in the custom office and not the relevant ministry.
itin oya cabinet ekapara sammatha karagannako horakam karanna puluwan nithiyak EX:siyalu methi emathiyanta. badawakin torawa nidahase rajaye saha mahajana mudal horakam kala heka iwaraine kohomath mune nilakasa horune
දයා තමයි ගම්මිරිස් මාර්කට් එක කෑවේ. මිනිහා වෙන්න ඔන ඔය ගෙනල්ලා තියෙන්නේ. කරුන්කා නන් සතොස හොරා වෙන්න ඇති
Karunga SANATH + SAA GALA
Karunka thibunanam kelinma badu genave Raviya. Vahama RK arrest karanu.