ප‍්‍රබල ඇමති ගෙන්වූ හොර බඩු ගොගයක් නිදහස් කරන්න බෑ කියලා.. රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ඉවත් කල හේතුව මෙන්න..

January 31, 2019 at 12:02 am | lanka C news
ප‍්‍රබල ඇමති ගෙන්වූ හොර බඩු ගොගයක් නිදහස් කරන්න බෑ කියලා.. රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ඉවත් කල හේතුව මෙන්න..

රේගුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස කටයුතු කරන ලද චාල්ස් මහත්මිය එම ධුරයෙන් ඉවත් කර විශ‍්‍රාමික හමුදා නිලධාරියෙකු එම ධුරයට පත් කිරීමට යන්නේ වරායට ගෙන්වන ලද භාණ්ඩ තොගයක් නීති විරෝධී ලෙස නිදහස් කිරමට ඇය විරුද්ද වූ නිසා රේගු වෘත්තීය කියයි.

ප‍්‍රබල ඇමතිවරයෙක් විසින් ශ‍්‍රි ලංකා නායම යටතේ ප‍්‍රති අපනයනය කිරීමට වියට්නාමයේ සිට ගෙන්වන ලද ගම්මිරිස් හා කරුංකා තොගයක් නිදහස් කිරීමට අධ්‍යක්‍ෂ ජනරාල්වරිය දැඩි විරෝධය පල කිරීම මෙයට ආසන්නතම හේතුව යයිද පැවසෙයි.

මේ අතර මුදල් අමාත්‍යංශයේ ඉහල නිලදාරියෙකු සමග සමීප සම්බන්ධතා ඇති ව්‍යාපාරිකයෙකු විසින් නීති වරෝධී ලෙස ගෙන්වන ලද වාහන අමතර කොටස් තොගයක් නිදහස් කිරීමටද ඇය විරුද්ද වීම මීට බලපා ඇතැයිද සදහන් වෙයි.

මේ සම්බන්ධයෙන් වන සටහනක් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු සිය ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත.

258 views

7 Comments to “ප‍්‍රබල ඇමති ගෙන්වූ හොර බඩු ගොගයක් නිදහස් කරන්න බෑ කියලා.. රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ඉවත් කල හේතුව මෙන්න..”

  1. Akila says:

    අයිශේ විල්පත්තුවට තමා බඩු ගෙනාවා… ඒවා නිදෂ් කරන්න දුන්නේ නැහැ.. මාරු කරා 😀 😀 😀

  2. john the baptice says:

    මහා බැංකු හොරු දැන් රේගු වත් සුද්ද ක‍රන්න යන්නේ

  3. kawinda says:

    Whole day he was in the custom office and not the relevant ministry.

  4. desta says:

    itin oya cabinet ekapara sammatha karagannako horakam karanna puluwan nithiyak EX:siyalu methi emathiyanta. badawakin torawa nidahase rajaye saha mahajana mudal horakam kala heka iwaraine kohomath mune nilakasa horune

  5. Gayantha says:

    දයා තමයි ගම්මිරිස් මාර්කට් එක කෑවේ. මිනිහා වෙන්න ඔන ඔය ගෙනල්ලා තියෙන්නේ. කරුන්කා නන් සතොස හොරා වෙන්න ඇති

  6. LANSA says:

    Karunga SANATH + SAA GALA

  7. buruputha says:

    Karunka thibunanam kelinma badu genave Raviya. Vahama RK arrest karanu.

Main News