ප‍්‍රබල ඇමති දියණියට දුර්ලභ රෝගයක්.. බි‍්‍රතාන්‍යයේදී වෛද්‍ය ප‍්‍රතිකාර ගනී…

August 4, 2018 at 1:20 pm | lanka C news
ප‍්‍රබල ඇමති දියණියට දුර්ලභ රෝගයක්.. බි‍්‍රතාන්‍යයේදී වෛද්‍ය ප‍්‍රතිකාර ගනී…

ආණ්ඩුව නියෝජනය කරන ප‍්‍රබල ඇමතිවරයෙකුගේ දියණියකට ඉතා දුර්ලභ ඝණයේ රෝගයක් වැලදී බි‍්‍රතාන්‍යයේ සිටි වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගනිමින් සිටින බව වාර්තා වෙයි.

වෛද්‍යවරුන පවසා ඇත්තේ මෙම රෝගය වැලදෙන්නේ ලක්‍ෂයකින් එක් අයෙකුට බවත් තව දුරටත් ඇගේ තත්වය පරීක්‍ෂා කරමින් සිටින බවත්ය.

මෑතකදී දියණියගේ සුවදුක් බැලීමට ගියඇමතිවරයාට ඇය සදහන් කර ඇත්තේ තමනට නැවතත් ලංකාවට පැමිනීමට හැකි ආකාරයෙන් වැඩ කටයුතු කරන ලෙසයි.

මෙම ඇමතිවරයා ශ‍්‍රීලනිප ප‍්‍රබලයෙක් වන අතර විපක්‍ෂයෙන් චෝදනා එල්ල කරන්නේ ශ‍්‍රීලනිප ප‍්‍රතිපත්ති පාවා දෙමින් ජාතික සම්පත් විකුණා දැමීම සදහා එජාපයටත් එහා ගොස් කඩිසරව වැඩ කරන බවටය.

60 views
Main News