ප්රබල ඇමති දීඝවාපිය ඩෝසර් කරයි.. නිධන් කඩන බවට චෝදනා..
January 9, 2017 at 4:40 pm | lanka C news
ප්රබල ඇමතිවරයෙකු විසින් ඓතිහාසික දීඝවාපී පුදබිමේ පුරාවස්තු සහිත භූමියක් ඩෝසර් කර ඇත.
ප්රදේශවාසීන් චෝදනා කරන්නේ මේ සූදානම් වන්නේ දීඝවාපී පුදබිමේ නිධන් ගොඩ දැමීමට විය හැකි බවයි.
– අම්පාර විශේෂ