ප‍්‍රබල ඇමති ධුරය හැර විපක්‍ෂයට බාග දුරක් යයි.. දරුවා හිරේ දමන තර්ජනයකින් ආපසු හැරී යයි..

January 26, 2018 at 12:03 am | lanka C news
ප‍්‍රබල ඇමති ධුරය හැර විපක්‍ෂයට බාග දුරක් යයි.. දරුවා හිරේ දමන තර්ජනයකින් ආපසු හැරී යයි..

ආණ්ඩුවේ දරන ඇමති ධුරය අතහැර මෙම සතියේදී ඒකාබද්ද විපක්‍ෂයට එක්වීමට සියළු කටයුතු සූදානම් කර තිබූ ප‍්‍රබල ඇමතිවරයෙක් සිය තීරණය වෙනස් කල බව ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයෙකුට දන්වා ඇත.

තමන් පිල් මාරු කලහොත් තමන් හා තම දරුවාට එරෙහිව නඩු පවරන්නේ යයි අනතුරු ඇගවීමක් ලැබී ඇති බවත් එනිසා මේ මොහොත් තමන් විපක්‍ෂයට එක් නොවන බවත් ඔහු දන්වා ඇත.

කෙසේ වෙතත් ඉදිරියේදී උදාවන තීරණාත්මක මොහොතකදී තම සහයෝගය ලබා දෙන බවටද එම ප‍්‍රබල ඇමතිවරයා සහතික කර තිබේ.

මෙම ඇමතිවරයා ආන්ඩුවේ ප‍්‍රබල කැබිනට් ඇමති ධුරයක් දරන්නෙක් යයිද ඒකාබද්දයේ ආරංිචා මාර්ග කියයි.

24 views

5 Comments to “ප‍්‍රබල ඇමති ධුරය හැර විපක්‍ෂයට බාග දුරක් යයි.. දරුවා හිරේ දමන තර්ජනයකින් ආපසු හැරී යයි..”

  1. RK says:

    ජනාධිපති තුමාට ජයවේවා. ආණ්ඩුවta එන්නේ නැති ඔක්කොමta නඩු දාලා අපායෙ යවන්න. (ඔයාට ආණ්ඩුවේ අයට යන්න වෙනම එකක් හදන්න/ හදාගන්න).

  2. ගමරාල says:

    ඒ කියන්නෙ විපක්ෂෙට ගියොත් දරුවා කරපු වැරැද්ද එලියට ගන්නවා.. ආණ්ඩුව ඇතුලේ හිටියොත් දරුවගේ වැරැද්ද හංගනවා… යකාගේ තියරියක්නේ ඒක.. විපක්ෂේ හිටියත් ආණ්ඩුවේ හිටියත් ඇමතිගේ දරුවා වැරැද්දක් කලා නං ඒක වැරැද්දමයි… ඒක එලියට දාන්න ඕන…

  3. kamalasirikuruwita says:

    මේකට කියන්නේ දේශපාලන ත්‍රස්තවාදය කියලයි. ප්‍රාණ ඇප කරුවන් ලෙස තර්ජනයෙන් තමන් ළඟ මිනිස්සු බලෙන් රඳවාගන්න එක ත්‍රස්තවාදයක් නේද ? එතකොට සර් , මුනුත් ත්‍රස්තවාදියෝද ?

  4. බබා උක්කුන් says:

    බා,,,,,,ල තෙල්

  5. Sooraseana says:

    Oakatamaa yaha yaha palanaya,aparaadea janathawata weattcha duka!dang tawath avurudu 05 ……..

Main News