ප්රබල ඇමති පහත් බිමක් ගොඩ කර සුපිරි තට්ටු නිවාස සංකීර්ණයක් හදයි.. එකක මිල කෝටි දෙකයි..
April 26, 2017 at 11:20 am | lanka C news
ආන්ඩුවේ ප්රබල ඇමතිවරයෙක් හා සංස්තා සභාපතිවරයෙක් එක්ව තලවතුගෙිඉ ප්රදේශයේ සුපෝඛභෝගි තට්ටු නිවාස සංකිර්ණයක් ඉදිකිරිමට සැලසුම් කර ඇත.
මෙම නිවාස සංකිරණය ඉදිකිරීම සදහා තලවතුගොඩ ප්රදේශයේ පහත් බිමක්ද ගොඩ කර ඇතැයි වාර්තා වෙයි.
අදාල නිවාස සංකිර්ණයේ එක් නිවසක අවම මිල රුපියල් ලක්ෂ ලක්ෂ 200කට වඩා වැඩිවනු ඇතැයිද වාර්තා වෙයි.