ප්රබල ඇමති පාර්ලිමේන්තුවේදී විදෙස් සුරුට්ටු අදී… පාර්ලිමේන්තුවම සුරුට්ටු ගදින් පිරේ..
October 5, 2018 at 10:58 pm | lanka C news
ආණ්ඩුවේ ප්රබල ඇමතිවරයෙකු පාර්ලිමේන්තුවේ සිය කාමරයේදී විශේෂිත සුරුට්ටු වර්ගයක් නිතරම පාහේ ඉරීම නිසා මැති ඇමතිවරුන් මෙන්ම පාර්ලිමේන්තු සේවකයන්ද අපහසුතාවයට පත්ව සිටින බව වාර්තා වෙයි.
විදේශයකින් ගෙන්වන ලද අඟල් හයක් හතක් පමණ දිග මෙම සුරුට්ටු වර්ගය අමුතුම දුර්ගන්ධයකින් යුක්ත වීම නිසා මෙම තත්වය මතුව තිබේ.
ඇතැම් මැති ඇමැතිවරුන් මෙම ප්රබල ඇමතිවරයා හමුවීමට පාර්ලිමේන්තුව පැමිණ ඔහු සිටින්නේ දැයි සැකහැර දැන ගන්නේ මෙම විශේෂ සුරුට්ටු දුර්ගන්ධයෙන් යයිද වාර්තා වේ.
ඇමතිවරයාගේ සූරුට්ටු පානය නිසා පාර්ලිමේන්තු කාමරයේ බුමුතුරුණු මෙන්ම වායුසමීකරණ යන්ත්රයෙන්ද එම සූරුට්ටු ගදම නිකුත් වන බවත් ආරංචි මාර්ග කියයි.
ශ්රී ලංකාවේ දුම්වැටි භාවිතය අවම කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇති මොහොතක ෙමමඇමතිවරයා පාර්ලිමේන්තුවේදී සුරුට්ටු පානය කිරීම විමතියට කරුණක් යයි පාර්ලිමේන්තු සේවකයන් පවා ප්රසිද්ධියේ සාකච්ඡා කරති.
mongal
ඔව් ඉතින් මෑන්ට මොකක් හරි කටේ දාගෙන උරන්න ඕනැ ඇති
This is a good one!
Ganda unaata mokada suruttuvakin hari komis mudal uranna ona neva. Suruttuva vagema maavath pichchila alu vunaave komis rasa balala.
This is Gay Mongal
රටම කුඩුයි , මත් පෙතියි , කේරල ගන්ජ වලිනුයි පිරිලා තියෙද්දි පාර්ලිමෙන්තුවෙ ඉන්න එකෙක් සුරුට්ටුවක් බිව්වම මොකද බං? ඔය පාර්ලිමෙන්තුවෙ ගන්ජා ගහන එවුනුත් ඉන්නෙ. අනික ඕවා සුරුට්ටු නෙවෙයි ඒවා cuban cigars
කේරළ ගංජා යොදා ඔතන ගංජා සුරුට්ටුව මෙලෙස සැර දුර්ගන්ධයකින් යුක්ත බව මිනිසුන් පවසයි.
මේ අර ගෑනුන්ගෙ ජන්ගි මහන්ඩ ඉගෙන ගත්ත ගොයියද?
මං මේ කියන්නෙ මේ ප්රවෘත්ති පල කරන අයට. ඇයි මේ හැම විටම “ප්රබල ඇමති”, “ප්රභූවරයෙක්” වගේ වචන දාන්නෙ.? මොකක්ද මුන්ගෙ තියන ප්රබල කම. මුන් සේරම හොරු. මහජනතාවගෙ ඡන්ද හිඟාකාල අතනට ගියාට පස්සේ ප්රබල වෙනවද?” කොමිස් ගහන ප්රබල ඇමති”, “කොමිස් ගහන ප්රභූවරයෙක්” වගේ වචන දානවනං මහජනතාවට තේරුම් ගන්න පුලුවන් මෙයා මොන කටයුත්තටද ප්රබල කියල.
munnta garu kiyala kiyanne ai