ප‍්‍රබල ඇමති පිම්මකට සැරසේ.. අගමැතිවරයෙකුට ගැලපෙන ලෙස නිවස අලූත්වැඩියා කරයි..

December 22, 2016 at 1:04 am | lanka C news
ප‍්‍රබල ඇමති පිම්මකට සැරසේ.. අගමැතිවරයෙකුට ගැලපෙන ලෙස නිවස අලූත්වැඩියා කරයි..

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් විසින් අගමැති ධුරය ගැන බලාපොරොත්තුවෙන් තම නිවස අලූත්වැඩියා කරමින් සිටින බව වාර්තා වෙයි.

අගමැතිවරයෙකුට ගැලපෙන ලෙස කරන මේ අලූත්වැඩියා කටයුතු සදහා කෝටි ගණනක මුදලක් වැය කිරීමට නියමිත බවද පැවසෙයි.

ඔහුගේ සමීප ඥාති හිතවතුන් යම් පිරිසක්ද මෙම කාරණාව සම්බන්දයෙන් දැනුවතක් බවද දැනගන්නට ඇත.

ධුරයට පෙර සූදානමක් ලෙස මෙම ඇමතිවරයා සර්ව ආගමික නායකයින්ද මේ වන විට වැදපුදාගෙන විත් සිටී.

36,826 Viewers

12 Comments to “ප‍්‍රබල ඇමති පිම්මකට සැරසේ.. අගමැතිවරයෙකුට ගැලපෙන ලෙස නිවස අලූත්වැඩියා කරයි..”

  1. ගමරාළ says:

    දුමින්දව පත් කරනව නං මං කැමතියි… එතකොට මුළු කැබිනට් එකටම පිස්සු හැදිලා අංගොඩ යවන්න පුළුවන්…

  2. SB says:

    Who the hell is this donkey???

  3. සිසිර says:

    සර්ව ආගමික රාජිත ද?

  4. Ranil says:

    Dath dosthara

  5. BigG says:

    all DONKEYS

  6. Ranil says:

    wena kauda,.. matanam aranchi une ravi karunka nayaka kiyala thamaa

    • me siyaluma dena asatamath. agamethi pissu kelinawa nithara rata yana wiyadam apen… maitree nitarama rata
      yana wiyadam apen luxury cars deyyo sakki. api balu duk windinawa

  7. ගජයා says:

    රවී කරුණානායක

  8. Sinhalese wake up and send this full yamapalana gang to hell now……..

  9. Niyamasinghe says:

    ravi

  10. Nisantha says:

    Gal Anguru Ranawakadha?

Main News