ප‍්‍රබල ඇමති පුංචි ඡන්දෙට බිලියන බාගයක් වියදම් කරලා.. උපයාගත් ආකාරයක් නොදනී..

March 25, 2018 at 3:00 pm | lanka C news
ප‍්‍රබල ඇමති පුංචි ඡන්දෙට බිලියන බාගයක් වියදම් කරලා.. උපයාගත් ආකාරයක් නොදනී..

පෙබරවාරි 10 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණය සදහා රුපියල් බිලියන බාගයකට ආසන්න මුදලක් කැබිනට් ඇමතිවරයෙක් විසින් වියදම් කර ඇති බවට වාර්තා පල වෙයි.

තම පුද්ගලික බැංකු ගිණුමෙන් ඇමතිවරයා රුපියල් මිලියන 480ක මුදලක් ලබාගෙන ඇතැයිද සදහන්ය.

මෙතරම් විශාල මුදලක් මෙම ඇමතිවරයා උපයා ගත්තේ කෙසේ දැයි කිසිදු තොතුරතුරක් නැත.

විල්පත්තු වන විනාශය සම්බන්දයෙන්ද මෙම කැබිනට් ඇමතිවරයාට ප‍්‍රධාන ලෙස චෝදනා එල්ල විය.

18 views

11 Comments to “ප‍්‍රබල ඇමති පුංචි ඡන්දෙට බිලියන බාගයක් වියදම් කරලා.. උපයාගත් ආකාරයක් නොදනී..”

  1. Kolitha says:

    gonjooo……kohe Malabe unaadaban uba…?

    • ලකී says:

      ආගමන විගමන එකෙන් හොයල බලන්න මේ ඇමතියා අවුරුද්දකට කි පාරක් කටාර් යනවද ඩුබායි යනවද සවුදි යනවද කුවේට් යනවද කියල ,අන්න එතකොට ඇත්ත හියාගන්න පුළුවන් .මේවගේ එවුන් ඉන්න ඕන ඇමතිකම් වල නෙවෙයි හිරේ .සතොස කුඩු වලට මොකද උනේ ?

  2. කණිය says:

    පහුගිය කාලේ අරාබියේ රජ පවුලේ එකෙක් කුඩු ප්ලේන් එකක් එක්ක අහුවුනා නේද ?ඊටපස්සේ ඒ සම්බන්දව කතා නෑ නේද ?ඔය රජපවුලේ එකා කුඩු කාරයෙක් නෙවෙයි ඌ කුඩු ගහන්නේ නෑ ඌ කුඩු නොමිලේ බෙදල දෙනවා ඒ ඒ රටවල අන්තවාදීන්ට තමුන්ගේ ප්‍රචාරණ කටයුතු කරගෙන යන්න .ඔය සල්ලි පහලට පහලට බැහැල අන්තිමටම විල්පත්තුවටත් බහිනවා .අපේ ඇමතිවරුන්ගේ සාකුවටත් බහිනවා .අපේ ඇමතිවරු නිතර නිතර ඩුබායි සවුදි කටාර් ගිහිල්ලා ඔය සල්ලි ලබාගන්නවා .අපේ දේශපාලකයෝ කට වහගෙන ඉන්නවා සහජිවනේ බිදෙවී කියල .කතා කරපු එකාට ජාතිවාදියෝ කියල බනිනවා අන්තිමේ වෙන්නේ මොකද්ද කියල දන්නේ නෑ. මේ ඇමතියා එන එන ආණ්ඩුවට පනිනවා ඉල්ලන්නේම රට යන්න පුළුවන් ඇමතිකමක් .ඊටපස්සේ සද්ද නැතිව වැඩිය ලෙඩ දාගන්නේ නැතිව හින්සැරේ තමුන්ගේ යුතුකම ඉෂ්ටකරනවා එයාගේ ජාතිය වෙනුවෙන් .එකට අපේ එවුන් ,

  3. desta says:

    hoyai hoyai and kunuharupa kata karanna epa kudu salli arabi salli occharai okata wena kohenda

  4. john the baptice says:

    කටාර් වලින් ජනාවාස හදන්න ලැබුන මුදල් අල්ලාහු අක්බර්

  5. Saradiel says:

    විල්පත්තුව බෙරාගනිමු

    ශ්‍රී ලංකාවේ පවතින වඩාත් පැරණිතම හා විශාලතම ජාතික වනෝද්‍යානය විල්පත්තුව වනෝද්‍යානයයි. එබැවින් විල්පත්තුව ජාතික වනෝද්‍යානය සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජාති ආගම් භේදයෙන් තොරව සියලු ජාතීන්ට අයත් වටිනා ජාතික සම්පතක් වන බව අවිවාදයෙන් පිළිගත යුතුය.

  6. Open mind says:

    මොහු වසර 20 වැඩි කාලයක් ඇමැතියෙක් ලක්ෂ 3k 4k මොන කජ්ජක් ද ?

  7. lion says:

    Wilpattu deforestation allegations are outright lies – Rishad

    https://www.youtube.com/watch?v=F7K4-BnvlhQ

  8. sameera says:

    බදියුදීන් නේද?

  9. Raawana says:

    thawath uda balaagena hitapallaa.den Negombo peththe kulee weda karanne Pakisthaan kaarayo.

  10. daminda says:

    wahapaalanae kalu salli

Main News