ප‍්‍රබල ඇමති පුරාවිද්‍යා බිමක හෝටල් සංකීර්ණයක් හදයි.. විරුද්ද වූ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් FCID කැදවා ප‍්‍රශ්න කරයි..

June 5, 2017 at 10:40 am | lanka C news
ප‍්‍රබල ඇමති පුරාවිද්‍යා බිමක හෝටල් සංකීර්ණයක් හදයි.. විරුද්ද වූ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් FCID කැදවා ප‍්‍රශ්න කරයි..

ප‍්‍රබල ඇමතිවරයෙකුට කළුදිය පොකුණ, සීගිරිය ආශ‍්‍රිත පුරා විද්‍යා භූමියක හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට අවසර නොදීම නිසා පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට කැදවා ප‍්‍රශ්්න කර ඇති බවත් එය තරයේ හෙලා දකින බවත් පූජ්‍ය අරඹේපොල රතනසාර හිමියෝ මහනුවරදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.

මෙම හෝටල් සංකීර්ණයට අවසර නොදීම නිසා මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කිරීමට සූදානමක් ඇතැයිද උන් වහන්සේ පවසති.

122 views
Main News