ප්‍රබල ඇමති බැදුම්කර මගඩිය වගේම මහ වංචාවක.. මහ හෙලිදරවුක් සූදානම්..
November 21, 2016 at 6:48 pm | lanka C news
යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයින් එල්ල වී ඇති වංචා දුෂණ චෝදනා සවිස්තරාත්මකව ප්‍රසිද්ද කිරීම සදහා ඒකාබද්ධ විපක්ෂය විසින් ‘යහපාලන ටොප්ටෙන්’ නමින් අලූත්ම වෙබ් අඩවියක් එන සතියේ සිට ආරම්භ කරයි.
වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් 16 දෙනෙකු සම්බන්ධයෙන් ඇති වංචා දුෂණ සම්බන්ධ සියළු තොරතුරු මෙම වෙබ් අඩවියඔස්සේ ප්‍රසිද්ධ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ පවසයි.
අනිද්දා දිනයේදී ‘යහපාලන ටොප් ටෙන්’ හෙළිදරවු කිරීම යටතේ තවත් ප්‍රබල ඇමැතිවරයකුගේ දුෂණ වංචා හෙලි කරන බවද මන්ත්‍රිවරයා කියා සිටී.
අනිද්දාට හෙළි කරන අමාත්‍යවරයා සිදුකර ඇති වංචාව බැදුම්කර මගඩියේ වංචාවට සමාන බවද ඔහු කීය.
Top ten list is Ranil’s project, it dilutes the attack against him on central bank bond issue. Stop the top ten list for now and continue the attacks on Ranil. We had him on the ropes a few weeks ago now he’s out. People who are behind the top ten list project let him get away. You guys got trapped in Ranils little games. Fools !!!!!
Actually you may be right. Firstly Ranil must be dealt with before these others are exposed. Thank you Deshapaluwa
I think Ranila and Raviya are on the top of the `Top Ten’ list.
May be all the top 10 names will be Ranil’s name repeated 10 times.