ප‍්‍රබල ඇමති බිරිදගේ ආරක්‍ෂාවට පොලිස් නිලධාරින් අට දෙනෙක්.. ගමනට බිමනට පරිවාර රථ..

January 28, 2018 at 3:27 am | lanka C news
ප‍්‍රබල ඇමති බිරිදගේ ආරක්‍ෂාවට පොලිස් නිලධාරින් අට දෙනෙක්.. ගමනට බිමනට පරිවාර රථ..

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ බිරිදට පොලිස් නිලධාරීන් අට දෙනෙකුගේ ආරක්‍ෂාව යොදා ඇති බව මාධ්‍ය වාර්තා පලවෙයි.

ඇයට සමීප දිස්ත‍්‍රික් මූලස්ථාන පොලිසියෙන් පොලිස් භටයන් සිවු දෙනෙකු සමීපතම පොලීසියෙන් දෙදෙනෙකු හා සැමියා වෙනුවෙන් යොදා ඇති පොලිස් ප‍්‍රභූ ආරක්‍ෂකයන් දෙදෙනෙකු ලෙස මෙම ආරෂාව යොදවා ඇති බවද පැවසෙයි.

එමෙන්ම ඇය ගමන් බිමන් යනවිටදී පොලිස් යතුරු පැදියක් හෝ දෙකක් ආරක්‍ෂාව සලසන අතර ආරක්‍ෂක පරිවාර රථ කිහිපයක්ද යොදා ගනී.

මෙම ඇමති බිරිද ඇමතිවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේදී තනතුරක් දැන අතර ඇය සදහන් කරන්නේ තමනට විශාල වශයෙන් ජීවිත තර්ජන ඇති බවයි.

3 views

10 Comments to “ප‍්‍රබල ඇමති බිරිදගේ ආරක්‍ෂාවට පොලිස් නිලධාරින් අට දෙනෙක්.. ගමනට බිමනට පරිවාර රථ..”

  1. Sunil says:

    පරාජිතගෙ ගෑණි නේද?

  2. Kujeethaya says:

    Munge oluwa idimila. Kohe hitapu , kohoma hitapu gahanuda me. Ugathkamak, sadaacharayak danne nathi kamai pradarshanaya karanne.

  3. Hitang says:

    දතා ගේ ද……..?

  4. David Milli-Banda says:

    Mekige athanin dath awilla wage.

  5. ආරක්ෂාවට says:

    යකඩ ඇනායක් ඇතුලට ඔබලා දෙපැත්තෙන් ලාකඩවත් දාලා සීල් තියමු.

  6. Open mind says:

    සාරි කටු ගහන්න එහෙම ත් තියෙනවද ?

  7. Ga says:

    Kunu Datage. Ganida ????

  8. Horaa says:

    ඊලඟ මහ මැතිවරණයෙන් මේ ආණ්ඩුව පැරදුනහම
    රජයේ දේපල අවභාවිතය වෙනුවෙන් මේ හෙරව හිරේ
    දැමිය යුතුයි.

  9. Sooraseana says:

    Meagolloa okkama hireata dammuth hirea ida madiweavi

  10. Sooraseana says:

    Meagolloa okkama hireata dammuth hirea ida madiweavi

Main News