ප‍්‍රබල ඇමති බීමතින් පදවාගෙන ආ වාහනය ප‍්‍රසිද්ධ පාසලේ තාප්පයේ හැපිලා..

September 15, 2020 at 12:02 am | lanka C news
ප‍්‍රබල ඇමති බීමතින් පදවාගෙන ආ වාහනය ප‍්‍රසිද්ධ පාසලේ තාප්පයේ හැපිලා..

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් විසින් පදවාගෙන ආ සුඛෝපභෝගී වාහනයක් ආසන්න දිනක කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා පාසලක තාප්පයේ හැපී ඇතැයි ජාතික පුවත්පතක් වාර්තා කර ඇත.

අපුයම තුනට පමණ බීමතින් සිට ඇති මෙම ඇමතිවරයා විසින් පදවාගෙන ආ වාහනය වැදීමෙන් එම පාසලේ තාප්පයට අලාභහානි සිදුවී ඇතැයි ද එහි සඳහන් වේ.

නමුත් පැය කිහිපයක් ඇතුලත එය නැවත පිලිසකර කර සකස් කර දීමට කටයුතු කර ඇති බවත් දැනට අනතුරට ලක් වූ වාහනය කොළඹ 7 ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක පිටුපස ගාල් කර ඇති බවත් වාර්තාව කියයි.

109,552 views

20 Comments to “ප‍්‍රබල ඇමති බීමතින් පදවාගෙන ආ වාහනය ප‍්‍රසිද්ධ පාසලේ තාප්පයේ හැපිලා..”

  1. Sakunthala says:

    කරුණාකරල ඔහුගේ නමත් ප්‍රසිද්ධ කරන්න​, එය ඦන්ද දායකයින්ට කරන ලොකුම උදව්වක්.

    • kumara says:

      පිස්සුද …නම එලිකරන්නෙ කොහොමද …ඔයාත් ආන්ඩුවට වල කපන්න යන්නෙ නේද …… ඔය්‍ය ගිහින් හප්පන්නකො ඔයාගෙ නමවත් එහෙම දාන්නෙ නෑ…හැබැයි..ඔයාගෙ අම්ම මුත්තගෙ නම් ගම් ඔක්කොම මේක ලියපු එකා හොයාගන්නවා……විතරක් නෙමෙයි මහා ලොකු අකුරින් පත්තරෙත් දානවා ……….මොකද ඔයා රටේ සම්පත් හූරාකන, පාදඩ ඇමැත්තෙක් නෙමෙයි නේ ….. අඩුතරමේ ගෑවිලාවත් නෑනෙ …මේකට තමයි කියන්නෙ “”නීතිය සැමට එක ලෙස”” කියලා

    • රට වෙනුවෙන් says:

      නම ප්‍රසිද්ධ කරන්නේ නෑ. පුළුවන් දෙයක් කරපන්

  2. sanath says:

    if you cant publish they are names please don’t write this kind of article. peoples must know the responsibility leader.

  3. gini says:

    They are used to drive 🐃 karts then it wasn’t a problem if you are drunk or not. Now we have 🐃 them in the parliament. 😀

  4. කාළකණ්ණි දොන් ජුවන් says:

    කැ…. ඇමටියාගෙ නම වහා හෙලිකරනු….

Leave a Comment

Main News