ප‍්‍රබල ඇමති මන්ත්‍රී හිතවතිය සමග යාල කැලේ මහ රාත‍්‍රියේ විශේෂ දේව යාගයක්…

January 12, 2019 at 10:10 pm | lanka C news
ප‍්‍රබල ඇමති මන්ත්‍රී හිතවතිය සමග යාල කැලේ මහ රාත‍්‍රියේ විශේෂ දේව යාගයක්…

එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන ප‍්‍රබල ඇමතිවරයේක් හා ඇමතිවරයා ගේ ආසනයට අයත් පලාත පාලන ආයතනයක තරුන මන්ත්‍රීවරියක් එක්ව යාල වන උද්‍යානයේ පෙරේදා රාත්‍රියේ විශේෂ අශිර්වාද දේවයාගයක් පවත්වා තිබේ.

මේ සදහා අදාල මන්ත්‍රීවරිය ගේ ලගම හිතවත් කාන්තාවන් කිහිප දෙනෙක් හා ඇමතිවරයා ගේ පුද්ගලික ආරක්ෂකයින් පමණක් සහබාගි වි තිබේ.

මෙම අශිර්වාද දේවයාගය ඇමතිවරයාගේ විශේෂ දිනයක් වෙනුවෙන් පවත්වා ඇතිබව වාර්තා වෙයි.

යාල වන උද්‍යානය තුලට රාත්‍රි කාලයෙහි එහි සේවකයන්ට හැර වෙනත් පුද්ගලයන්ට ඇතුලු විය නොහැකි බවට නිතියක් පවතී.

22,770 Viewers

4 Comments to “ප‍්‍රබල ඇමති මන්ත්‍රී හිතවතිය සමග යාල කැලේ මහ රාත‍්‍රියේ විශේෂ දේව යාගයක්…”

  1. මුන් රටත් කාලා කැලේත් ගිනි තියන්නයි හදන්නේ…

  2. simion says:

    මේ යාගයට අනවශ්‍ය කොමෙන්ට් දාන්න යන්න එපාලා…මොකද අප අසා ඇති අන්දමට මේක හරීම බලගතු දේව යාගයක්ලු….යාල වනය මැද මහ රෑ කූඩාරමක් ඇතුලේ, ඇඟේ නූල් පොටක්වත් නැතුව ඒ ජෝඩුව ආශීර්වාද දේව පූජාව පවත්වනවා…සෙකුරිටි ඇත්තෝ වටේට මුර දාගෙන ඉන්නවා..මහ යාගය අහවර උනාම අනිත් බවලත්තුත් එක එකා ඇතුලට ගුහින් යාගයට එක් වෙනවා..දෙවියන් සතුටුකොරන්න..

  3. ratawesiya says:

    me manussaya nitharama yala, wilpattu yanawa kelloth ekka. matath dawasak wilpattuwedi muna gehuna, thin mokadaa? puluwan kaledi ewaath karaganna epaye. anik 224 denath me wagema wal hetta.ANE AYETH VOTE KARAPALLA ,GAMWALA MODA HETTA

  4. david milibanda says:

    Wane meda bene yaaga karala.

Main News