ප‍්‍රබල ඇමති මහ රාත‍්‍රියේ කැලේ මැද යාගයක.. තරුණ මන්ත‍්‍රීනියද එක්වෙයි.. ජනාධිපතිවරණයට ආශිර්වාද පතාලු..

August 25, 2019 at 1:20 pm | lanka C news
ප‍්‍රබල ඇමති මහ රාත‍්‍රියේ කැලේ මැද යාගයක.. තරුණ මන්ත‍්‍රීනියද එක්වෙයි.. ජනාධිපතිවරණයට ආශිර්වාද පතාලු..

ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් ඊයේ රාත‍්‍රියේ දකුණේ වන උද්‍යානයේ විශේෂ ආශිර්වාද යාගයක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

මේ සදහා එම ප‍්‍රබලයාගේ මැතිවරණ ආසනයයේ පලාත් පාලන තරුන මන්ත්‍රීවරියක්ද මහභාගී වී ඇතැයි සදහන්ය.

ඊට අමතරව ආරක්‍ෂකයන් හා මන්ත්‍රීවරියගේ හිතවත්ම කාන්තාවන් කිහිප දෙනෙක් පමණක් ඊට සහබාගී වී ඇත.

මෙම යාගය වසර කිහිපයකම පවත්වා ඇතැයිද තොරතුරු වාර්තා වෙයි.

ඉදිරි ජනාධිපතිවරනයට තරග වැදීමටද මෙම ප‍්‍රබලයා කැමැත්තෙන් සිටී.

171 views

17 Comments to “ප‍්‍රබල ඇමති මහ රාත‍්‍රියේ කැලේ මැද යාගයක.. තරුණ මන්ත‍්‍රීනියද එක්වෙයි.. ජනාධිපතිවරණයට ආශිර්වාද පතාලු..”

  1. ගවේශක says:

    මූ දන්නෙ නෑ තාත්තව බලේට ගෙනාවේ ජවිපය කියල චන්දය දාන්න යන පලමුවෙනි පස්දෙනාට මරනය කිල ජවිපෙන් පෝස්ටර් ගැහැවුව මිනිස්සු චන්දෙ දෙන්න ගියෙ නැහැ ඒත් ජන්ද පෙට්ටි පිරුන ප්‍රෙම දාස දින්න

Main News