ප්‍රබල ඇමති මහ රාත්‍රියේ කැලේ මැද යාගයක.. තරුණ මන්ත්රීනියද එක්වෙයි.. ජනාධිපතිවරණයට ආශිර්වාද පතාලු..
August 25, 2019 at 1:20 pm | lanka C news
ආණ්ඩුවේ ප්‍රබලයෙක් ඊයේ රාත්‍රියේ දකුණේ වන උද්‍යානයේ විශේෂ ආශිර්වාද යාගයක් පවත්වා ඇති බව වාර්තා වෙයි.
මේ සදහා එම ප්රබලයාගේ මැතිවරණ ආසනයයේ පලාත් පාලන තරුන මන්ත්රීවරියක්ද මහභාගී වී ඇතැයි සදහන්ය.
ඊට අමතරව ආරක්ෂකයන් හා මන්ත්‍රීවරියගේ හිතවත්ම කාන්තාවන් කිහිප දෙනෙක් පමණක් ඊට සහබාගී වී ඇත.
මෙම යාගය වසර කිහිපයකම පවත්වා ඇතැයිද තොරතුරු වාර්තා වෙයි.
ඉදිරි ජනාධිපතිවරනයට තරග වැදීමටද මෙම ප්‍රබලයා කැමැත්තෙන් සිටී.