ප‍්‍රබල ඇමති ලේකම්වරයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට..?

December 27, 2018 at 10:33 pm | lanka C news
ප‍්‍රබල ඇමති ලේකම්වරයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට..?

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ මාධ්‍ය ලේකම්වරයෙකු මත්කුඩු සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවට අන්තර්ජාල මාධ්‍ය හා සමාජ ජාලාවන්හි තොරතුරු පලවෙයි.

මෙම පුද්ගලයා හෙරොයින් නම් මත්ද‍්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

දැනට වසරකට පමණ පෙරදීද ප‍්‍රබල ඇමතිවරයෙකුගේ ලේකම්වරයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බවට වාර්තා පලවිය.

17,846 Viewers

3 Comments to “ප‍්‍රබල ඇමති ලේකම්වරයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට..?”

  1. Buddhadasa says:

    Why are you afraid to name the person?

  2. asela says:

    He is the private secretary of Harin Fernando

Main News