ප්‍රබල ඇමති ලේකම්වරයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට..?
December 27, 2018 at 10:33 pm | lanka C news
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ මාධ්‍ය ලේකම්වරයෙකු මත්කුඩු සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවට අන්තර්ජාල මාධ්‍ය හා සමාජ ජාලාවන්හි තොරතුරු පලවෙයි.
මෙම පුද්ගලයා හෙරොයින් නම් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.
දැනට වසරකට පමණ පෙරදීද ප්‍රබල ඇමතිවරයෙකුගේ ලේකම්වරයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බවට වාර්තා පලවිය.
Why are you afraid to name the person?
Because they don’t have BALLS to tell the truth.
He is the private secretary of Harin Fernando