ප‍්‍රබල ඇමති ලේකම් නිධන් හාරමින් සිටිදී අත්අඩංගුවට..

June 24, 2018 at 4:40 pm | lanka C news
ප‍්‍රබල ඇමති ලේකම් නිධන් හාරමින් සිටිදී අත්අඩංගුවට..

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ ලේකම්වරයෙකු නිධානායක් ගොඩ ගැනීමට උත්සාහ දරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පලවෙයි.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම ප්‍රදේශයේ නිධානයක් හාරමින් සිටියදීය.

කලින් අවස්ථා දෙකදී තමන් නිධන් ලබාගෙන ඇති බව පොලීසියේදී පවසා ඇති බවද සදහන්ය.

සෙල්ල කතරගම හා වැඩසිටි කන්ද ප්‍රදේශයේ නිධානයක්ද මෙම පුද්ගලයා විසින් ලබාගෙන ඇති බවට තොරතුරු හෙලිව ඇතැයිද වැඩි දුරටත් වාර්තාවන්හි සදහන්ය.

36 views
Main News