ප‍්‍රබල ඇමති වැලන්ටයින් ජයටම සමරයි.. රතු රෝස මල් කිලෝ 53ක් රටින් ගුවනින් ගෙන්වයි..

February 12, 2017 at 11:33 pm | lanka C news
ප‍්‍රබල ඇමති වැලන්ටයින් ජයටම සමරයි.. රතු රෝස මල් කිලෝ 53ක් රටින් ගුවනින් ගෙන්වයි..

ආණ්ඩුවේ ඇමතිවරයෙකුට මෙම 14 වන දින වැලන්ටයින් සැමරුමක් සදහා විදෙස් රටනික් ගෙන්වන ලද රතු රෝස මල් කිලෝ 53ක් ගුවන්තොටුපළ ශාඛ නිරෝධන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මල් තොගය ලබා ගැනීමට එය ගෙන ආ පුද්ගලයා පැමිණ පවසා ඇත්තේ රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු විසින් මල් තොගය රැගෙන ආ බවය. ඒ මොහොතේදීම ඔහු ඇමතිවරයාට දුරකථන ඇමතුමක් දී තිබේ.

කෙසේ නමුත් ගුවන් තොටුපල බලධාරීන් මල් තොගය මුදා හැර නැත.

29 views

9 Comments to “ප‍්‍රබල ඇමති වැලන්ටයින් ජයටම සමරයි.. රතු රෝස මල් කිලෝ 53ක් රටින් ගුවනින් ගෙන්වයි..”

  1. asaranaya says:

    අනේ පුන්චි අම්මපා! මුන්ට නැව ගිලුනත් බැන්ඩ් චුන්, තොපිලට හෙණ ගහපියව්, මිනිසුන්ට කන්න නැහැ, හාලෙන් සරු සාරවී තිබුනු රටෙ ඒවා නැතිකර දැන් වස කවන්න රටින් හාල් ගෙන්වනවා, අර හොර රතන ගනයට මේවා පෙන්නෙ නැහැ,ඌත් සමලින්ගික වැඩේ කරන එකෙක්ලු.
    කෝ අර ඇට දෙකේ ලක්ශය , කුනු හන්සයට චන්දේ දීපු,ඇරවාගත්තෙ රොල් නොකරම පස්සෙ පැත්තෙ. පඹයගෙ සෙවල අත ගගා ඉඳිපියව්, දැන් සැපද, වෙනස කොහෝමද ,සියලු දෙ අනිත්තියයි, නිතියද නැමෙයි! අනිත්තියයි, ehema kiw niladhaariyaa lanngadhie sasun gathaweyi., Saadhu Saadhu!

  2. Gotaimbara says:

    good work. Let them die in the storage. What St. Valentine’s Day for Sri Lankans.

  3. jayamal says:

    මොන තරම් අඥාන දේශපාලුවොද? ජනතාව බඩේ ගින්දර නිවා ගන්න සහල් පෝලිම් වල දුක් විඳිනවා. බදු බරින් මිරිකුන ජනතාව බඩු මිල ඉහල යාම නිසාත් බිල් ගෙවාගන්නත් බැරිව දරු පවුල් සමඟ අන්ත අසරණ වෙලා දුක් විඳිනවා.

    ඇමති වරු කෝටි ගණන් වටිනා අධි සුඛෝපභෝගී වාහන වල මන්දීර වල සැප විඳිමින් රට පාවා දෙමින් නිලතල බලය සහ වරප්‍රසාද භුක්ති විඳිනවා ජනතාවට බඩගින්න නිවාගන්න යෙදිය යුතු ජනතා මුදල් වලින්. ඒ මදිවට එක මල් පොකුරක් මේ රටින් ගන්නවා වෙනුවට පිටරටින් කිලෝ 53 ක මල් වැලන්ටයින් සමරන්න ගෙන්වූවා කියන්නෙ මොන තරම් මෝඩ කමක්ද? අහෝ මේ ජනතා නායකයොද? අහෝ රටකට ගිය කලක්. ලක්මව වැලපෙයි.

  4. ranjan says:

    thopita hena gahanawa yako

  5. Boo says:

    දැන් ඉතින් ඇමතිගෙන් කෝල් එකක් ආවම, “යස් සර්, ඕකේ සර්, නිලමේ සර් කියල” ඕක නිදහස් කරන්න තියෙන්නේ.

  6. simion says:

    වියාග්‍රා ජෝන්?….අර්ජුන?….ඩිජිටල්?…

  7. Janidu says:

    John bas !

  8. Lanka Lover says:

    So at least now the authorities have the freedom to do the right thing. Not like those days when they get a call from a minister to release.

Main News