ප‍්‍රබල ඇමති විසි කෝටියක මාලිගාවක් හදයි.. ටයිල් කන්ටේනර් දෙකක් යුරෝපයෙන් ගෙන්වයි..

March 2, 2017 at 4:40 pm | lanka C news
ප‍්‍රබල ඇමති විසි කෝටියක මාලිගාවක් හදයි.. ටයිල් කන්ටේනර් දෙකක් යුරෝපයෙන් ගෙන්වයි..

ආන්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් විසින් ඉදිරි කරනු ලබන නව නිවසකට යුරෝපා රටකින් ටයිල් කන්ටේනර් දෙකක් ගෙන්වා තිබේ.

ජයවර්ධනපුර ප‍්‍රදේශයේ ඉදිකරනු ලබන මෙම නිවසේ දල ඇස්තමේන්තුව රුපියල් කෝටි 20 ඉක්මවා ඇති බවද වාර්තා වෙයි.

0 views

6 Comments to “ප‍්‍රබල ඇමති විසි කෝටියක මාලිගාවක් හදයි.. ටයිල් කන්ටේනර් දෙකක් යුරෝපයෙන් ගෙන්වයි..”

  1. jagath says:

    ඒකාලේ කන්දලම හෝටලේ හදන්න ඇස්තමේන්තුවත් කෝටි 20යි
    කොහොමද මුන්ගේ ගැහිල්ල /
    කෝ මේ යහපාලනයට චන්දෙ දුන්නු එව්වෝ ?

  2. daham says:

    yantham hari ingiyak dennako. adu gaane mona district eke ekekda kiyalawath.

  3. Pachaya says:

    I feel sorry for the guy. He doesn’t have money.it’s all small contributions from well wishers helping him to do his small home

  4. Dickie Bird says:

    Lankawata kudu enne Europe ekn nowei neda ?
    mama balayata awhama oka rajasanthaka kara wedimahal niwasak karanawa.
    Mata kathire gahanna.

  5. saman says:

    මුන්ට කොන්ද නැහැ ඇමති කවුද කියන්න……..

  6. chan says:

    R.santhoshkumar K.

Main News