ප්රබල ඇමති සුරූපී නිලියක් සමග රට පනී.. සීත රටක එක කාමරයක ජයටම අවුරුදු කයි..
April 13, 2017 at 9:20 am | lanka C news
ආණ්ඩුවේ ප්රබල ඇමතිවරයෙක් හා සුරූපී රංගන ශිල්පිනියක් එක්ව අවුරුදු නිවාඩුව වෙනුවෙන් සීත රටක එකම හෝටලයක එකම කාමරයක මේ දින කිහිපය ගත කරමින් සිටිතැයි වාර්තා වෙයි.
ඇමතිවරයා සහ අදාල රංගන ශිල්පිනිය වාර දෙකකදී කටුනායකන් ගුවන් යානා දෙකකින් පිටව ගොස් ඇතත් ඔවුන් දෙදෙනාගේම ගමනාත්ත වී ඇත්තේ සීත යුරෝපා රටක එකම ගුවන් තොටුපලක් යයිද සදහන්ය.
ඇමතිවරයාගේ සමීපතම දේශපාලන හිතවතුන් පවසන්නේ දෙදෙනා එක්ව එකම හෝටල් කාමරයක අවුරුදු ජයට සමරමින් සිටින බවයි.