ප‍්‍රබල ඇමති හම්බන්තොට වන රක්‍ෂිතයක් වනසයි.. අක්කර 200ක් එලි කරයි..

February 22, 2017 at 11:20 am | lanka C news
ප‍්‍රබල ඇමති හම්බන්තොට වන රක්‍ෂිතයක් වනසයි.. අක්කර 200ක් එලි කරයි..

තිස්සමහාරාම ප්‍රදේශයේ අක්කර 200ක වන සංරක්ශිත භුමියක නිතිවිරෝධිව කැලැ එළිකරමින් නිවාස ව්‍යාපෘතියක් ඇරඹීමට සැරසෙන බව දෙරන නාලිකාව මගින් හෙලි කරන ලදි.

වන සංරක්‍ෂන දෙපාර්තමේන්තුව මෙන්ම තිස්සමහාරාම ප්‍රදේශිය සභා ලේකමිවරයාද සදහන් කරන්නේ මෙම කැලැ එලි කිරිමේ කටයුත්ත නීතිවිරෝධි බවයි.

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් විසින් මෙම නීති විරෝධී කටයුත්ත සිදු කරමින් සිටින බවට ප‍්‍රදේශවාසීහු කියති.

185 views
Main News