අසභ්‍ය පින්තූරයක් සමාජ ජාලා කළඹයි.. ප‍්‍රබල ඇමති තරුණියක් සමගලු..

April 4, 2019 at 12:01 am | lanka C news
අසභ්‍ය පින්තූරයක් සමාජ ජාලා කළඹයි.. ප‍්‍රබල ඇමති තරුණියක් සමගලු..

ආණ්ඩුවේ ප‍්‍රබල හා ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකුගේ යයි කියන පින්තූරයක් සමාජ ජාලයන්හි වේගයෙන් සංසරණය වෙමින් තිබේ.

අදාල පින්තූරයේ දැක්වෙන්නේ ඇමකිවරයා යයි කියන පුද්ගලයා හා කාන්තාවක් නිරුවතින් ඉතා සමීපව සිටින ආකාරයකි.

සැකය එල්ල වන ඇමතිවරයා සම්බන්ධයෙන් මීට පෙරද අවස්ථා ගණනාවකදී මෙවන්ම චෝදනාම එල්ල විය.

220 views
Main News