ප‍්‍රබල ඇමති හා මන්ත‍්‍රීවරියක් සූදු කෙලින වීඩියෝවක් අන්තර්ජාලයේ.. ඉතා සමීප පින්තූරද එලියට..

April 16, 2019 at 10:40 am | lanka C news
ප‍්‍රබල ඇමති හා මන්ත‍්‍රීවරියක් සූදු කෙලින වීඩියෝවක් අන්තර්ජාලයේ.. ඉතා සමීප පින්තූරද එලියට..

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් සහ මන්ත්‍රීවරියක් සූදු ගැසීමේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ෆේස්බුක් ජාලයේ සැරි සරමින් පවති.

මන්ත්‍රීවරිය සහ ඇමතිවරයා ඉතා සමීපව සිටින පින්තූර කීපයක් ද පෙන්වා තිබේ.

ඒ සමග ඇති තොරතුරු වල දැක්වෙන්නේ මෙම ඇමතිවරයා සහ මන්ත්‍රීවරිය කලක් තිස්සේ ඉතා සමීපව ඇසුරු කරන බවයි.

169 views
Main News