ප්‍රබල එජාප ඇමති ගැන පරීක්ෂණ අරඹේ.. බිරිද හා දරුවන්ගේ බැංකු ගිණුම් අවුස්සති..
May 30, 2018 at 10:00 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙකුගේ හා ඔහුගේ පවුලේ අයගේ ගිණුම් සම්බන්දයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇත.
ඇමතිවරයා, ඔහුගේ බිරිද, දරුවන්ට අමතරව ලගම ඥාතියෙකුගේද ගිණුම් මෙසේ පරීක්ෂා කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය සම්බන්ෂයෙන් විශේෂ කාර්ය භාරයක් ඉටු කරන මෙම ඇමතිවරයා පාර්ලිමේන්තුවේදීත් පිටතදීත් ආන්දෝලානාත්මක ප්‍රකාශ කිහිපයක්ම කල අයෙකි.
ඇමතිවරයාගේ දරුවෙකු රජයේ ආයතනයක තනතුරක් දරමින් සිටියදී එහි සිදුව ඇති මුල්‍ය අක්‍රමිකතා ගැනද චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්දයෙන්ද පරීක්ෂා කිරිමට නියමිතය.
රනිල් විවේචනය කොරන හැමෝම ගැන පරීක්ෂන අාරම්බ කොලොත් පුදුම වෙන්න එපා. ‘යහපාලනය’ කියන්නෙ එ්කට තමය්. සිරිසේනට කොන්ද පන නැහැ.
kunu datha ??
ලංකාවේ වැඩිපුරම බදු මුදල් ගසාකන ක්ෂේත්රයක් තමා විදුලි සංදේශ ක්ෂේත්රය ලංකාවේ පොලිසිය ට මේවා ඇල්ලීමට අවශ්‍ය දැනුම නැත . නමුත් මේ ආයතන වල කලමනාකර අධ්යක්ෂ තුමන්ලාගේ සහ ජෙෂ්ට කළමනාකරුවන්ගේ ගිණුම් සහ ඔවුන් මිලදී ගෙන ඇති දේපල පරීක්ෂා කලහොත් ලංකාවේ ජනතාව මවිත වනු ඇති .
කව්ද මේ ? ඕන ගොනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්.
ඔය නැව් ගිලින හැකර හොරා නේද ?
අපෝ ඌ නෙමෙයි. ඌ ගෑන හොයන්නෙ ඊගාව ආන්ඩුව ආවට පස්සෙ. මේ ඈවිත් කරුපයියා.
Ona gonekta ona amathikamak karanna puluwan
රවී කරුප්පයියා