ප‍්‍රබල එජාප ඇමති ගැන පරීක්‍ෂණ අරඹේ.. බිරිද හා දරුවන්ගේ බැංකු ගිණුම් අවුස්සති..

May 30, 2018 at 10:00 am | lanka C news
ප‍්‍රබල එජාප ඇමති ගැන පරීක්‍ෂණ අරඹේ.. බිරිද හා දරුවන්ගේ බැංකු ගිණුම් අවුස්සති..

එක්සත් ජාතික පක්‍ෂ නියෝජනය කරන ප‍්‍රබල ඇමතිවරයෙකුගේ හා ඔහුගේ පවුලේ අයගේ ගිණුම් සම්බන්දයෙන් පරික්‍ෂණයක් ආරම්භ කර ඇත.

ඇමතිවරයා, ඔහුගේ බිරිද, දරුවන්ට අමතරව ලගම ඥාතියෙකුගේද ගිණුම් මෙසේ පරීක්‍ෂා කිරීමට නියමිතය.

එක්සත් ජාතික පක්‍ෂය සම්බන්ෂයෙන් විශේෂ කාර්ය භාරයක් ඉටු කරන මෙම ඇමතිවරයා පාර්ලිමේන්තුවේදීත් පිටතදීත් ආන්දෝලානාත්මක ප‍්‍රකාශ කිහිපයක්ම කල අයෙකි.

ඇමතිවරයාගේ දරුවෙකු රජයේ ආයතනයක තනතුරක් දරමින් සිටියදී එහි සිදුව ඇති මුල්‍ය අක‍්‍රමිකතා ගැනද චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්දයෙන්ද පරීක්‍ෂා කිරිමට නියමිතය.

0 views

8 Comments to “ප‍්‍රබල එජාප ඇමති ගැන පරීක්‍ෂණ අරඹේ.. බිරිද හා දරුවන්ගේ බැංකු ගිණුම් අවුස්සති..”

  1. බන්ඩා says:

    රනිල් විවේචනය කොරන හැමෝම ගැන පරීක්ෂන අාරම්බ කොලොත් පුදුම වෙන්න එපා. ‘යහපාලනය’ කියන්නෙ එ්කට තමය්. සිරිසේනට කොන්ද පන නැහැ.

    • Amda says:

      kunu datha ??

    • dishum says:

      ලංකාවේ වැඩිපුරම බදු මුදල් ගසාකන ක්ෂේත්‍රයක් තමා විදුලි සංදේශ ක්ෂේත්‍රය ලංකාවේ පොලිසිය ට මේවා ඇල්ලීමට අවශ්‍ය දැනුම නැත . නමුත් මේ ආයතන වල කලමනාකර අධ්‍යක්ෂ තුමන්ලාගේ සහ ජෙෂ්ට කළමනාකරුවන්ගේ ගිණුම් සහ ඔවුන් මිලදී ගෙන ඇති දේපල පරීක්ෂා කලහොත් ලංකාවේ ජනතාව මවිත වනු ඇති .

  2. බබා උක්කුන් says:

    කව්ද මේ ? ඕන ගොනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්.

  3. Don King says:

    ඔය නැව් ගිලින හැකර හොරා නේද ?

    • Dushantha says:

      අපෝ ඌ නෙමෙයි. ඌ ගෑන හොයන්නෙ ඊගාව ආන්ඩුව ආවට පස්සෙ. මේ ඈවිත් කරුපයියා.

  4. Gayantha says:

    Ona gonekta ona amathikamak karanna puluwan

  5. Gadol says:

    රවී කරුප්පයියා

Main News