ප‍්‍රබල කැබිනට් ඇමතිවරයෙක් ඉවතට..?

January 4, 2022 at 10:22 pm | lanka C news
ප‍්‍රබල කැබිනට් ඇමතිවරයෙක් ඉවතට..?

ප්‍රධාන පෙළේ කැබිනට් අමාත්‍යවරයෙකු ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බව ඉහළ පෙළේ දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇත.

ඒ සම්බන්ධයෙන් ඇතැම් සමාජ ජාල මාධ්‍ය වලද අදහස් පළ වෙමින් තිබේ.

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීම, කැබිනට් තීරණ ප‍්‍රසිද්ධියේ විවේචනයට ලක් කිරීම යන චෝදනා මත මෙම ඉවත් කිරීම සිදුකරනු ඇතැයි ද සඳහන් වෙයි.

මේ පිලිබදව මාධ්‍යවේදින් විසින් ඇමතිවරුන් කිහිප දෙනෙකුගෙන්ම විමසූ අතර ඔවුන් එම වාර්තා ප‍්‍රතික්‍ෂෙප කිරීමක් හෝ පිලිගැනීමක් සිදු නොකලේය.

ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය ධුරයක් දැරූ සුසිල් ප්‍රේමජයන්ත් මහතා ද ඉවත් කරන ලද්දේ එම චෝදනා මුල් කොට ගෙනයි.

163,499 views

22 Comments to “ප‍්‍රබල කැබිනට් ඇමතිවරයෙක් ඉවතට..?”

  1. says:

    Redde rewena weda karala, ewa wahaganda kathakarana ewun maru karanawa ain karanawa. Thamunnanse nugath modayek uddachcha kulappu wuna mimek wage weda karanne. Sathutui thamunnanse rajapakse parapuratama wala kapapu eka. Ilanga chandedi flight ekata negala chande balanda deiyo. Neththam kuru ganinda wenne karapu aparada walata sanuharetama.

  2. ඇමතිවරු says:

    මේ ආණ්ඩුව මොනවා උනත් විමලව අයින් කරන්නේ නෑ. විමල් අයින් කරා කියන්නේ ආණ්ඩුවේ ආයුෂ මාස කිහිපයක් පමණයි. හරිනම් විමල්ට මිටවඩා ප්‍රබල ඇමතිධුරයක් ලබාදිය යුතුයි. ආණ්ඩුවේ පැවැත්ම දිගටම තියා ගන්න ඕනෙනම්.

    • Ptholaya says:

      ඉස්සෙල්ලම කිසිම වැඩකට නැති කටපත පතෝලයා එලෙව්වා. කැබිනට් සෝකටය පත් විජේදාස රාජපක්ෂ සමග අළුත් පක්ෂයක් හදා ගන්න. විමල්ලා ගම්මන්පිලලා යමක් කරපු අය. ඒ නිසා පොඩි ඉඟියක්දුන්නා.

  3. රාජපස්ස says:

    රාජපස්ස පවුලේ අයත් වැඩ බැරි වන්දිභට්ට ඇමතියො රැලත් හැර සෙසු සියල්ල ඉවත් කල යුතුයි.

  4. Jude perera says:

    Vimalata gema deela dusbin ekata dammanam
    Ona givisumak gaha ganna puluwan

  5. 0.00069 BIYYO says:

    රාජපස්ස පිහ දාගෙන, දෙන දෙයක් කන සාමාජිකයෙක් එම තනතුරට පත් කිරීමට හදන්නේ ?හ

  6. Ronsura says:

    Yes Sir, Yes Sir three bags ful. Ehema kiwwa un indeevi . Hitlor = Nivataya

  7. Sunil Perera says:

    අන්ත දුෂිත, වැඩබැරි පවුලම, ඉල්ලා අස්වුනොත්නම් රටට යහපතක් වෙනවා නිසැකයි…එතකොට ඔය වටේ ඉන්න ඇම්බැට්ටයෝ හාල්පාරුවෝ ටිකත් නිකම්ම හැලිලා යයි…. නොමැරෙන මිනිස්සු වගේ, බලයට සල්ලිවලට මේ තරම් කෑදර ඇයි කියලා හිතාගන්න අමාරුයි….

Main News