ප්‍රබල කුඩු ජාවාරමාගේ නිවසට පොලිස් බටයන් 10 දෙනෙකුගේ ආරක්ෂාවක් සපයයි..
December 27, 2018 at 3:00 pm | lanka C news
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන පුද්ගලයෙකුගේ නිවසට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ උපදෙස් මත පොලිස් භටයන් 10 දෙනෙකුගේ ආරක්ෂාවක් ලබා දීමක් සම්බන්දයෙන් ආරක්ෂක අමාත්‍යංශය විසින් විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙසේ ආරක්ෂාය සපයා ඇත්තේ අදාල ජාවාරම්කරැගේ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි නිවසකටයි.
අදාල නියෝජ්‍ය පොලිස්පත්වරයා ගැන විනය පරීක්ෂණයක්ද ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග මත ආරම්භ කර ඇත.
” ANTHO JATA BAHI JATA “
Some police officers work for underworld.
That’s why you can’t reduce the crimes.
President should clean the police.
Otherwise police will take his life.
පොලිසිය සහ CID එකත් කුඩු ගෙන්වන්න සහයෝගය දෙන බව පැහැදිලියි…..!
ඒකනෙ එයාල රංගජීව මාරු කරන්න උත්සාහ ගන්නෙ…!!