ප‍්‍රබල තීරණ ගන්න ජනපති සූදානම්.. සමහරු සතුටු වෙයි.. සමහරුන්ට රිදෙයි..

March 24, 2017 at 10:40 am | lanka C news
ප‍්‍රබල තීරණ ගන්න ජනපති සූදානම්.. සමහරු සතුටු වෙයි.. සමහරුන්ට රිදෙයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් එළැඹෙන දින කිහිපයේදී වැදගත් දේශපාලන හා ආර්ථික තීන්දු කිහිපයක් ගන්නා බව මුදල් රාජ්‍ය ඇමති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

ගතවූ වසර දෙකක කාලය ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ජනාධිපතිවරයා විසින් තම පාලනය ගෙන ගිය බවද කී ඔහු මෙවැනි තීන්දු ගන්නේ ඉදිරි වසර හතරක කාලය ඉදිරියට ගෙන යාමට යයිද සදහන් කලේය.

එසේ ගන්නා තීන්දු හේතුවෙන් ඇතැමෙකුගේ හිත් රිදෙන්නටත් ඇතැමෙකුගේ සිත් සතුටු වන්නටත් හැකි යයිද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

27 views