ප්‍රබල තීරණ ගන්න ජනපති සූදානම්.. සමහරු සතුටු වෙයි.. සමහරුන්ට රිදෙයි..
March 24, 2017 at 10:40 am | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එළැඹෙන දින කිහිපයේදී වැදගත් දේශපාලන හා ආර්ථික තීන්දු කිහිපයක් ගන්නා බව මුදල් රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.
ගතවූ වසර දෙකක කාලය ප්‍රජාතන්ත්‍රවාදීව ජනාධිපතිවරයා විසින් තම පාලනය ගෙන ගිය බවද කී ඔහු මෙවැනි තීන්දු ගන්නේ ඉදිරි වසර හතරක කාලය ඉදිරියට ගෙන යාමට යයිද සදහන් කලේය.
එසේ ගන්නා තීන්දු හේතුවෙන් ඇතැමෙකුගේ හිත් රිදෙන්නටත් ඇතැමෙකුගේ සිත් සතුටු වන්නටත් හැකි යයිද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
Putin, aluthin pana thiyana Kondak fix karala ewwoth nam eththatama prabala theerana ganna puluwan wey!
මොන බොරුද හලෝ සිරා කිසිම දෙයක් කරන්නේ නෑ
අපේ රණවිරුවන්ව නිදහස් කරන්නේ නෑ
නිදහස් කරන්න යන කොටින්ව යලි සිරකරන්නේ නෑ
රට බෙදන වියවස්තව නවත්වන්නේ නෑ
මහා බැංකු හොරුන්ව අත්අඩංගුවට ගන්නේ නෑ
අගමැතියා වෙනස් කරන්නේ නෑ
fcid අහෝසි කරන්නේ නෑ
හමුදා කඳවුරු උතුරෙන් ඉවත්කිරීම නවත්වන්නේ නෑ
දේශපාලන පලිගැනීම් නවත්වන්නේ නෑ
කොටින්ම මේ එකකවත් සිරා කරන්නේ නෑ
මොකද මිනිහට එහෙම කරන්න කොන්දක් නෑ
මිනිහා ඉන්නේ රනිල් /චන්ද්‍රිකා අත්අඩංගුවේ
Oba hari Bro!
බම්බුව තමයි !!!!!!!!!!!!!!!!!!!!!!!
He will never go against UNP till his term finished. Very Very cunning person
ඒ කියන්න අවුරුදු 2 ක්ම කෙරුවේ බොරුව බව පිලිගන්නවා… හූහූඌඌ…..
ටොම් පච ගහන්න එපා ඕයි. එහෙම කරන්න තියා උගෙ වැඩක් කරගන්නවත් කොන්දක් නැහැ
අඩෝ පරයා, තෝ හීනෙන් බය වෙලා ද?.