ප‍්‍රබල දේශපාලකයාගේ අනියම් පෙම් වැලක් මාට්ටුයි.. බිරිද සිවුපා සතුන්ගේ නම් කියමින් බැණ වදී..

September 9, 2018 at 3:26 am | lanka C news
ප‍්‍රබල දේශපාලකයාගේ අනියම් පෙම් වැලක් මාට්ටුයි.. බිරිද සිවුපා සතුන්ගේ නම් කියමින් බැණ වදී..

මෑතක සිදුවූ සිදුවීම් කිහිපයක් නිසා ප්‍රසිද්ධියට පත්ව සිටින පළාත් සභා දේශපාලනඥයකුගේ බිරිඳක් විසින් ඔහුට සිව්පාවන්ගේ නම් කියමින් බැණවදින්නේ යයි බව වාර්තා වෙයි.

බිරිඳ විසින් මෙසේ බැන වදිනු මෙම දේශපාලනඥයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට නිතර ඇසෙන වාර්තාවේ.

දේශපාලකයා විසින් වෙනත් කාන්තාවන් කිරීම නිසා බිරිඳ කෝපයට පත්වී මෙසේ බැන වදින බවත් කාර්යමණ්ඩලය සමඟ පවා මෙම තොරතුරු පවසන බවත් පැවසෙයි.

මේ අතර තම බිරිඳට කේලාම් කියන්නේ යයි සැක කටයුතු රියදුරෙක් සේවයෙන් ඉවත් කිරීමට ද කටයුතු කර ඇති දේශපාලඥයා තවත් කිහිප දෙනෙකු මාරුකර යවා ඇතැ.

මෙම දේශපාලඥයා කාන්තාවන් ගණනාවක් ආශ්‍රය කරන බව ප්‍රසිද්ධ රහසක් පවතී.

32 views

3 Comments to “ප‍්‍රබල දේශපාලකයාගේ අනියම් පෙම් වැලක් මාට්ටුයි.. බිරිද සිවුපා සතුන්ගේ නම් කියමින් බැණ වදී..”

  1. Neutral Man says:

    Since the guy referred here is a Provincial Councilor I am at a loss. However it would have been much easier to guess if it was a MP. The leading contenders who come to my mind are Wiji Herath, Pattapal Ranawaka, Harin Fd. Nimal Sira……….. With Vijaya Kala lately in the scene, MY3 is not too far away and closing the gap.

  2. chan says:

    me ape putu karaya neda?

Main News