ප‍්‍රබල දේශපාලඥයෙකුට අසනීපයි.. නිවසට විශේෂඥ දොස්තරලා තොගයක් කැදවයි.. හෙට ඡන්දෙට බලපායි කියා රෝහල් ගතවෙන්න බෑ කියයි..

February 9, 2018 at 2:10 pm | lanka C news
ප‍්‍රබල දේශපාලඥයෙකුට අසනීපයි.. නිවසට විශේෂඥ දොස්තරලා තොගයක් කැදවයි.. හෙට ඡන්දෙට බලපායි කියා රෝහල් ගතවෙන්න බෑ කියයි..

ප‍්‍රබල දේශපාලඥයෙකුගේ නිවසට අද පෙරවරුවේ සිට අවස්ථා කිහිපයකදීම මෙරට ඉහලම පෙලේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු කැදවා ඇති බව වාර්තා වෙයි.

අදාල දේශපාලඥයා කිසියම් රෝගී තත්වයකින් පසුවන නිසා ඔහු පරීක්‍ෂා කර බැලීම සදහා මෙසේ වෛද්‍යවරුන් නිවසට කැදවමින් සිටින බව පැවසෙයි.

රෝහල්ගත වීම වඩාත් සුදුසු යයි වෛද්‍යවරුන් උපදෙස් දී ඇතත් හෙට දිනයේ පැවැත්වෙන ඡුන්ද වීමසීමට ඉන් බලපෑමක් වෙතැයි ඔහු එය ප‍්‍රතික්‍ෂෙප කරමින් සිටිතැයිද දැනගන්නට ඇත.

පසුගිය මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලදී අධික වෙහෙස වීම මත මෙම රෝගී තත්වය මතුව ඇතැයිද ඔහුගේ තත්වය බරපතල නැතැයිද වාර්තා වෙයි.

6 views

7 Comments to “ප‍්‍රබල දේශපාලඥයෙකුට අසනීපයි.. නිවසට විශේෂඥ දොස්තරලා තොගයක් කැදවයි.. හෙට ඡන්දෙට බලපායි කියා රෝහල් ගතවෙන්න බෑ කියයි..”

  1. ගවපාලනය says:

    තව ආප්පයක් කරවෙන්න හොඳ වෙලාවක් තමයි මේක.

  2. Karu says:

    බැඳුම්කරේ අතෑරල දැම්මත් කමක් නෑ, මේක අපතෙ ගියෙ නැත්නම්!

  3. වයිමා says:

    මට හිනෙන්වගේ පේනවා මේ දකුණු පැත්තේ විස්තරවන ඇමතියා වගේ.

  4. DON says:

    please let him rest in peace

  5. Padmini says:

    mama hithanne lede namaappa ajeernaya.

  6. David Milli-Banda says:

    Kunu datha da ??????????????? Ayeth papuwe amaruwa welandila da ??

  7. Mahendran says:

    Suwar ekatama kunu data. Oil leak wenawa athi hayi karapu bata walin.

Main News