ප්රබල දේශපාලඥවරියගේ දරුවාගේ විවාහය රජයේ වියදමින්.. ආයතයේ වාහන, සේවකයන් විශාල පිරිසක් ආවතේව වැඩවල..
August 23, 2019 at 6:28 am | lanka C news
කොළඹ ප්රසිද්ධ දේශපාලනඥවරියන් තම දරුවාගේ මංගල උත්සවය වෙනුවෙන් රාජ්ය ආයතනයක් සතු සම්පත් විශාල වශයෙන් යොදා ගනිමින් ඇති බව තොරතුරු වාර්තා වේ.
අදාල මංගල උත්සවය සඳහා ආයතනය සතු වාහන සේවකයන් විශාල වශයෙන් යොදාගෙන ඇති බවට සඳහන්ය.
වාහන දහයක් සහ රියදුරන්, සුළු සේවකයන්, ආරක්ෂා නිලධාරීන් රාජකාරි කටයුතු වෙනුවට මංගල උත්සවයේ කටයුතු සඳහා යොදවා සිටින බව වාර්තා වෙයි.
ඉතාම ඉහළින් පැවැත්වීමට සූදානම් කර ඇති මංගල උත්සව සඳහා මැති අනතුරු ඇතුළු විශාල පිරිසකට ආරාධනා කර ඇත.
People should ask for refund of Tax payers money from her personal wealth
Deshapalanayata ena hama ekama ohomai. thamange wada tika lassanata karagannawa. chande deepu Un hoolla hoolla bana bana innawa. I hate Srilankan politics and politicians.
2015 වේ ජනවාරි 8 වෙනස දැන් සැපද නොදකින් චන්දේ දුන් අයට
This is a different way of stealing government money without taking responsibility. That is politics of these unlearned people who came to politics thinking of filling their stomachs. In an ethical society people do not accept these type of behaviour from the leaders.