ප‍්‍රබල දේශපාලන පුතු කොළඹ 07 සිවු මහල් ප‍්‍රාසාදයක් හදයි.. ලගම නිවසත් මිලට ගනී…

July 23, 2020 at 3:22 am | lanka C news
ප‍්‍රබල දේශපාලන පුතු කොළඹ 07 සිවු මහල් ප‍්‍රාසාදයක් හදයි.. ලගම නිවසත් මිලට ගනී…

පැවැති යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයකුගේ පුත්‍රයකු ඉතා ඉහල වටිනාකමකින් යුතු ඉඩමක ‍ප‍්‍රාසාදයක් ඉදිකිරමින් සිටින බව වාර්තා වෙයි.

කොළඹ 07 ප්‍රදේශයේ වටිනාකම අතින් එහි ඉතා ඉහළම බිම් කොටසට මෙම නිවාසය ඉදිකරමින් තිබේ.

කොළඹ සුපිරිම මාවත ඉදි කරන මෙහි බිම් මහල සම්පූර්ණයෙන්ම වාහන නැවැත්වීම සඳහා යොදාගෙන ඇති අතර මෙම මන්දිරය තට්ටු හතරකින් යුක්තය.

එමෙන්ම මෙම ප්‍රබල දේශපාලන පුත්‍රයා ඒ ආසන්නයේ පිහිටි තවත් විශාල නිවසක්ද මිලදී ගෙන ඇති බවද වාර්තා වෙයි.

95,133 views

34 Comments to “ප‍්‍රබල දේශපාලන පුතු කොළඹ 07 සිවු මහල් ප‍්‍රාසාදයක් හදයි.. ලගම නිවසත් මිලට ගනී…”

  1. GulSiri Lal Nanda says:

    What about Drugs deals run by that UNP politician during last five years since 2015 Jan 8.
    That we all “Good Governance” and Rule of Law by Ranil & Sajith of UNP line of Democracy.
    They who build Palace of Residences in Colombo 7 ,not only by CB bond scam ,why not they were largest drug deals in Colombo …back by some security persons on narcotic unite in business by all round way. They are -real “Kudurarayas”- of that UNP politicians .

  2. අපි says:

    මොනරාගල අප්පචි මලොගෙ පුතා

  3. රට වැසියා says:

    වෙන කව්රුවත් නෙමෙයි කුණු දතාගේ වාචාල පුතා

  4. Ranjith Dubai says:

    පොඩි මිනිහෙක් මොනවාහරි වරදක් කලාම වාසගමත් එක්ක නම් දාන ජඩ මාද්‍යවලට මේ වගේ එවුන්ගේ නම් ලියන එක අපහසු කටු කන නිසාද ?

  5. Nawodhi says:

    Sirage Putha

  6. MD says:

    අනිවාර්යෙන්ම රට පාවා දීල හම්බ කරගත්ත සල්ලි වෙන්න ඇති.අවුරුදු හතරකට පහකට ඔය මන්ත්‍රී පඩියෙන් ලක්ෂ 10-15 ක ගෙයක් හදාගත්තොත් මිසක් වෙන කොහොමද ඔහොම කරන්නෙ.සසරෙහි ගෙවන්න වෙයි.

  7. On The Spot says:

    හරිම සරලයි,අත්සන් කලේ කාබන් පෑනෙන්.විස්තර දැනගත්තෙ පත්තරෙන්.

  8. ලොලිපොප් මොංගල් says:

    සරල ග්‍රාම පුත්‍රයා වෙන්න ඇති. ආරක්ෂක අමාත්‍යංශයේ ඉදන් නැව්, ගුවන් යානා ගත්තේ නිකන් නෙවෙයි.

  9. Hitan says:

    Ado if my son build one or ten thousand houses what is your problem. This is all my money my houses, which we inherited from Sri Parakumba hitan.Aye brasserie ekka galawaganda onneda hitan.

  10. Thela says:

    I think its My3 s son. he is the one who had the party during COVID

Main News