ප‍්‍රබල දේශපාලන පුතු කොළඹ 07 සිවු මහල් ප‍්‍රාසාදයක් හදයි.. ලගම නිවසත් මිලට ගනී…

July 23, 2020 at 3:22 am | lanka C news
ප‍්‍රබල දේශපාලන පුතු කොළඹ 07 සිවු මහල් ප‍්‍රාසාදයක් හදයි.. ලගම නිවසත් මිලට ගනී…

පැවැති යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයකුගේ පුත්‍රයකු ඉතා ඉහල වටිනාකමකින් යුතු ඉඩමක ‍ප‍්‍රාසාදයක් ඉදිකිරමින් සිටින බව වාර්තා වෙයි.

කොළඹ 07 ප්‍රදේශයේ වටිනාකම අතින් එහි ඉතා ඉහළම බිම් කොටසට මෙම නිවාසය ඉදිකරමින් තිබේ.

කොළඹ සුපිරිම මාවත ඉදි කරන මෙහි බිම් මහල සම්පූර්ණයෙන්ම වාහන නැවැත්වීම සඳහා යොදාගෙන ඇති අතර මෙම මන්දිරය තට්ටු හතරකින් යුක්තය.

එමෙන්ම මෙම ප්‍රබල දේශපාලන පුත්‍රයා ඒ ආසන්නයේ පිහිටි තවත් විශාල නිවසක්ද මිලදී ගෙන ඇති බවද වාර්තා වෙයි.

94,891 views

34 Comments to “ප‍්‍රබල දේශපාලන පුතු කොළඹ 07 සිවු මහල් ප‍්‍රාසාදයක් හදයි.. ලගම නිවසත් මිලට ගනී…”

  1. බබා says:

    සල්ලි ගොඩක් තියන කපටි මාමා කෙනෙක්…😮😮

  2. මේ කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ගේ කොලුවා දහම් සිරිසේන නම්,… ඉතාම පැහැදිලියි ජනතාව විශ්වාසය තියල දීපු විධායක ජනාධිපති බලය අයුතු ලෙස භාවිතා කරල බොරුවෙන් කුමන්ත්‍රණයෙන් හොරකමෙන් සහ අපරාධයෙන් රට ජාතිය ආගම විකුණන් කමින් සුර සැප විඳින බව. TNA MC ගැති UNP JVP SLFP – Gembo ,යහපාළු දුර්ජනයන් තමා හොරු කියල ඔප්පු වෙනවා. වහාම මේ සියළු දේපළ රාජසන්තක කරලා, මුන්ගේ ප්‍රජා අයිතියත් අහෝසි කර, එම මුදල් නැති බැරි පවුල් දහස් ගණනකට සමසේ බෙදා දිය යුතුයි. RD.COM

Main News