ප‍්‍රබල භූමිකම්පාවක්.. 20ක් මරුට…

October 7, 2021 at 8:05 am | lanka C news
ප‍්‍රබල භූමිකම්පාවක්.. 20ක් මරුට…

අද අළුයම පාකිස්තානයේ බලුකිස්තාන පළාතේ ‍ප‍්‍රබල භූමිකම්පාවක් සිදුව තිබේ.

දැනට වාර්තා වන ආකාරයට පුද්ගලයන් විසි දෙනෙකු පමණ ඉන් මිය ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ආපදා කළමනාකාර නිලධාරීන් සඳහන් කරයි.

වාර්තාවන්හි දැක්වෙන්නේ භූමිකම්පාවෙන් ප්‍රබලත්වය රික්චර් පරිමාණ ඒකක 5.7ක් බවයි.

ප්‍රදේශයේ ගොඩනැගිලි කඩා වැටී මිනිසුන් මියගිය බවද වාර්තාකරුවන් කියා සිටිති.

භූමිකම්පාව හේතුවෙන් තවත් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ සිටි.

14,492 views

2 Comments to “ප‍්‍රබල භූමිකම්පාවක්.. 20ක් මරුට…”

  1. Hasith says:

    බොහොම නුදුරෙ ස්‍රි ලන්කාවට භුමි කම්පාවක් වෙන්න පුලුවන් මෙ කියන්නෙ විද්‍යාත්මකව භු තල ගෙන සහ පසුගිය කාලවල සිදුවු භුමි කම්පා අද්‍යනය කර .

  2. John the baptice says:

    අල්ලාහ්ට නින්ද ගිහිල්ලා වගේ අපේ සෝකය පළකරමු