හයිටි ප‍්‍රබල භූමි කම්පාවක්.. 308ක් මිය යයි..

August 15, 2021 at 7:47 am | lanka C news
හයිටි ප‍්‍රබල භූමි කම්පාවක්.. 308ක් මිය යයි..

හයිටි රාජ්‍යයට ඇති වූ රික්ටර් පරිමාණ ඒකක 7.2 ක ප‍්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවකින් පුද්ගලයින් 304 දෙනෙකු පමණ මිය ගොස් ඇත.

තවත් පුද්ගලයන් 1800ක් පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මේ හේතුවෙන් රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

භූ කම්පනය බල පෑ ප‍්‍රදේශයේ රෝහල් පිරී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

දේපල විශාල ප‍්‍රමාණයකටද අලාභ හානි සිදුව ඇත.

35,002 views

9 Comments to “හයිටි ප‍්‍රබල භූමි කම්පාවක්.. 308ක් මිය යයි..”

  1. අපරාදේ ජීවිත says:

    හයිටියට මෙහෙම කරුම විපතක් අත්වන්නේ නෑ උදේ හවස ලවුඩ්ස්පීකර් වලින් පිරිත් , යාඤා, කන්නලවු , කවිබණ අහල පහල ගෙවල්වල මිනිස්සුන්ගේ කන් පැලෙන්න දැම්මා නම්..

  2. New Allah says:

    Mage Appachchi parana Allah, hevath JeHo Va hevath Shiva, hevath Maha Brahmaua thamai lokaya mewwe. Uuge moley mangngang hinda , honda lokayak mawanna tharam denumak thibune nehe. Pinguththarayata thavath yaknga koranne moda thakatheeru kakul dekey mee harak.

    • රිදුනද ? says:

      අමාරුම නම් පස්සෙ කමෙන්ට් කරපං..

  3. Roshan says:

    Lanka C News ඇඩ්මින් අයියේ…. මේ වගේ පිටරට නිව්ස් දානකොට කරුණාකරලා නිව්ස් හෙඩ්ලයින් එකේ අදාළ රටත් එක්ක දාන්න. මොකද නැත්තම් ඔය කමෙන්ට් කොටන ජේ වී පී බල්ලෝ සජබ කාරයෝ නිව්ස් එක හරියට කියවන්නේ නැතුව මේක ලංකාවේ වුණ එකක් කියලා හිතලා මේකත් රාජපක්ෂලගේ අකවුන්ට් එකට දාලා “රාජපක්ෂලගේ සාපය තමයි රටට වදින්නේ..” කියලා කමෙන්ට් කොටනවා 😂😂😂😂

    • Jagath says:

      සාපය වැදිලා ඉවරයි. ඊළඟ මාස 3-4 ඇතුලත අපිටත් ඕවා එනවා…. 😥

    • Ms.commonsense says:

      Eka attha 🤣 godak welawata comments danneth podi un kiyawwanne ne news eka un malata 😊

  4. Jagath Silva says:

    Mala keliyau maharaja

  5. samantha says:

    හයිටි ආණ්ඩුව වහා ඉල්ලා අස්වෙනු. මේ ව්‍යසනය වලක්කවා නොගත්තු නිසා….

  6. MD says:

    මිනිස්සුනේ විපත් කරදර වලදීවත් සන්සුන්ව කමෙන්ට් කරන්න. පේනවා නේද කෝරෝනා හැදිල මැරෙන්න ඉන්නවා කියලා හිත හදා ගත්තා වුනත් මෙහෙම දෙයකදී තත්පරයක් හිතන්න වේලාවක් වත් තියෙයිද?ජීවත් වෙන සුලුකාලයේ යහපත් ජීවිතයක් ගතකරන්න අනුනට ගින්දර නොදී

Main News